NSB online payment active කරන්නේ කොහොමද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    NSB online payment active කරන්නේ කොහොමද?

    NSB ATM card එකෙන් online payment active කරන්නේ කොහොමද? plzz help.
    ඔන්ලයින් ගෙවන්න ගියාම මැසේජ් එක ෆෝන් එකටත් එනවා. ඒත් බැංකුවෙන් සල්ලි transfer වෙන්නෙ නැ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    akata wenama form akak theyana aka active kaganna one.(foreign poss)

    ඒකියන්නේ ඒක බැංකුවට යන්නෙ නැතුව බැරිද බං. :dull: මේ දවස්වල ෆෝන් කාඩ් එකක්වත් දාගන්න අමාරුයි. ඒකයි බැලුවේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඒකියන්නේ ඒක බැංකුවට යන්නෙ නැතුව බැරිද බං. :dull: මේ දවස්වල ෆෝන් කාඩ් එකක්වත් දාගන්න අමාරුයි. ඒකයි බැලුවේ.

    local payments walata eka ona na, mkkakda ena error eka? Call center Katha karanna.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    local payments walata eka ona na, mkkakda ena error eka? Call center Katha karanna.

    මම ඩයලොග් රීලෝඩ් එකක් දාන්න ගියා. ඊට පස්සේ slt බිල් එක ගෙවන්න ගියා. දෙපාරම OTP නම්බර් එක sms එකකින් ආවා. ඒත් ගෙව්වට පස්සේ transfer වෙන්නෙ නෑ කියලා මැසේජ් එකක් එනවා.
    කෝල් සෙන්ටර් එකේ නම්බර් එක දන්නවද?
     
    0112 379 379