උරු තෙල් එන්නත් කිරීමේ පින්කම
ගව සම්පත රැක ගනිමු..!
අට අනූවක් රෝග ධාතුවන්ට මුල් වූ ගව මස් පරිභෝජනය හෙලයාට නුසුදුසු ක්‍රියාවකි.හරක් මර මර ලේ හලා බිම ඉඳුල් කරමින් රට පුරා" වැජඹෙන අසික්කිත ක්‍රියාව නැවැත්වීමේ මහා පුණ්‍ය කර්මයට දායක වීමට ඔබත් කැමති නම් (නියමාකාර හෙළ බොදුනුවෙක් නම් ) ඔබේ ගමේ පන්සල...