ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිට&#354

දෙරණ

Member
Mar 7, 2013
69
12
0
ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිට&#354

ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප‍්‍රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.
eelam-tamilnadu.png

කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප‍්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප‍්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප‍්‍රශ්නය කියා ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප‍්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.

- අඛිල මහගමගේ

http://lankacnews.com/sinhala/main-news/92157/
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙරණ;14674593 said:

    මාව පෙන්නලා ඉන්දීය ආණ්ඩුව පෙරලන්න හදනවා

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

    අපට බොහෝ ම හිතවත් ඉන්දියාව අද ලොකු අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා. ඉන්දියාවේ ආණ්ඩුව පෙරළන්න මාව පෙන්වලා අද කටයුතු කරනවා. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. අපි ඒ කිසිවකටත් සැලෙන්න නරකයි. ඉන්දියාව හා අප අතර තිබූ මිත‍්‍රත්වය අඩු වන්නේ නැහැ’ යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බල ගැන්වීමේ රට නගන නිල් රැල්ල වැඩසටහනට සහභාගී වෙමිනි.

    මේ වැඩසටහනට සමගාමීව ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් 5,000ක් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානයක් ද සිදු විය.

    ‘ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් මේ ආණ්ඩුව අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා තිබුණ ත‍්‍රස්තවාදය අවසන් කළා. මේ රට බෙදලා උතුරු නැගෙනහිර අපට නැති කර දමා කන්ද උඩරට අපට නැති වෙන්න යනකොට අපට පුළුවන් වුණා නැවත එක රටක් විදිහට ශක්තිමත් ව ගොඩනැගෙන්න. අද මේ රට එක රටක්. අප මේ රට එක්සේසත් කළා.’ යැයි ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේ ය.

    source​

    :lol::lol::lol::lol:
     
    Last edited:

    :D:D:Dowa machang balance karanna kiyana katha ne.......:D:D
    eath me artical eke thiyenne elaam direction eka gena:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    source:lol::lol:

    :lol::lol::lol::lol::lol: අන්දයෝ ඇතාගේ හැටි කියුවෙත් ඔහොමලු
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙරණ;14674672 said:
    :D:D:Dowa machang balance karanna kiyana katha ne.......:D:D
    eath me artical eke thiyenne elaam direction eka gena:yes::yes:

    බැලන්ස් නෙමේ ඕකට කියන්නේ කොන්ද පන නැති කම..:D
     
    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    බැලන්ස් නෙමේ ඕකට කියන්නේ කොන්ද පන නැති කම..:D

    :P mehemai machang......maha rajata nam hoda kondak thiyanawa, ayomaya nayakayek......katak arala kiyanna puluwan ape nayakaya kiyala, mama nam ke gahala kiyanawa eka............:yes:
    jathiyak vidiyata sinhalayata nam kondak ne.......eka kalayak thisse ape aya ona kaminma nethi karagaththa deyak...........
    eka nisa api hemoma ekathu wela sinhalaya panaganwanna ona :yes::yes::yes: