1. esala jayasanka

    Daihatsu Hijet එකක්

    Daihatsu Hijet 2000 විතර එකක් ගන්න බැලුවේ වාහනේ අවුල්ද ඔටෝ එකක් ගන්න කැමති ! මැනුවල් එකට වඩා ලෙඩ දෙනවද? ඔටෝ එක සාමානයෙන් දන්න අය උදවු කරන්න
  2. esala jayasanka

    වාහනයක් බලන්න එක්ක යන්න කෙනෙක්

    වාහනයක් බලන්න එක්ක යන්න කෙනෙක් මචංලා පාවිචිචි කරපු 2002 විතර රෙජිස්ටර් කරපු ඩයිහට්සු හයිජෙට් එකක් ගන්න කියලා බැලුවේ වාහන තුනක් විතර තියනවා මගේ බජට් එකට හරියන මං දැනට කාලයක්ම වාහන පැද්දේ නෑ (ලයිසන් ගත්තට පස්සේ බයික් ඇර මොනවත් පැද්දේ නෑ) වැඩේට ගෙනියන්න හොද යාළුවෙකුත් නෑ වාහන ගැන දන්න :baffled...
  3. esala jayasanka

    සුසුකි එවරියක්

    සුසුකි එවරියක් යාළුවනේ මට මගේ බිස්නස් වැඩ වලටයි ගෙදර වැඩ වලටයි වාහනයක් ගන්න ඔනේ වෙලා තියනවා ඔයාලා එවරි පාවිචිචි කරලා තියනවානම් නැත්නම් දන්නවා නම් මේ විස්තර දාගෙන යන්න වාහනයේ වර්ෂය ඔටෝ/මැන්වල් පුල්ඉන්සුවරන්ස් නම් අවුරැද්දට කියක් ගෙවනවද? සර්විස් කරන්නේ කිලෝ මීටර් කීයෙන් කීයටද? කීයක් යනවද...
  4. esala jayasanka

    ටෙප් ලැට් එකක්

    ටෙප් ලැට් එකක් අලුත් මචං ලැප්ටොප් එකකට යන්න කාලේ හරි . මට වැඩිය වැඩ කරගන්න දෙයක් නෑ .ඉන්ටනෙට් ms word වගේ පොඩි පොඩි වැඩ තමා ගොඩක්ම ගැෆික් වැඩිය යුස් කරන්නෙත් නෑ ඒක නිසා ලංකාවේ ගන්න තියන අවුලක් නැතිව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලැප්ටොප් එකක් කියන්න හැකිද බජට් එක 65 ට අඩුනම් ගොඩක් හොදයි ටිකක්...
  5. esala jayasanka

    තිරිමාදුර පට්ට සින්දු

    තිරිමාදුර පට්ට සින්දු L0NTQX7UkB4 nWNS6q-g5xE f83V4aeRddY qHGYf1T1uyE
  6. esala jayasanka

    තිරිමාදුර පට්ට සින්දු

    තිරිමාදුර පට්ට සින්දු qHGYf1T1uyE L0NTQX7UkB4 nWNS6q-g5xE f83V4aeRddY
  7. esala jayasanka

    නියම වැඩ සටහනක්

    නියම වැඩ සටහනක් මේක නියම වැඩසටහනක් ඉවර වෙනකම් බලන්න සුපිරි බඩ පැලෙන්න හිනා යනවා:D මෙයාලාගේ කතා වලට 6kx5zsJmTMY _GM0bzwCpTw OodJW1u_H8U dIxZXFbgrL8&t=4s https://www.youtube.com/watch?v=p0ZUjK5yfQc&list=PLzcy18dWTSBYhlyam1p0BDXxZ_nAZVBCd
  8. esala jayasanka

    මලාවි පිස්සෝ එන්ඩෝ

    මලාවි පිස්සෝ එන්ඩෝ අනේ මචං අපේ ගෙදර මාළු ටැංකියට වැරදිලා මලාවි මාළු ගෙනල්ලා උන් කොටා ගන්න නිසා උන්ව වෙනම ටැංකියක තනියම හදනවා දැන් ඒ මාළුන් එක්ක හදන්න පූළුවන් වෙන මාළු වර්ග මොනවද ? උන් මාළු කෑම වලට වැඩිය කැමති නෑ උන්ට කන්නදෙන්න හොද කෑම මොනවද තවත් පාට පාට මලාවි මාළු ගන්න කොලබ අවට තැන් මොනවද? දන්න...
  9. esala jayasanka

    ආසම ගායකයා + සින්දු

    ආසම ගායකයා + සින්දු ඔයාලා ආසම ගායකයොන්ගේ නමුයි ආසම ගීත ටිකයි කියමුද බලන්න 1 බණ්ඩාර ආතාවුද oXato6eaUOk 9N2jOtVbZqM CRWFJ2_D5v0 031e0to9wDE ZGydDo8lmmY
  10. esala jayasanka

    වෙඩිමකට යන්න

    මචං උබලා වෙඩිමකට යනෙකාට අදින්නේ කොයි වගේ ඇදුම් මැචි කරලද? ඩ්‍රෙස් කෝඩ් ඒකක් දිලා නෑ වෙඩිම තියෙන්නේ කොළබ නෙමෙයි අනුරාදපුර පැත්තේ හොටෙල් ඒකක මම මනාලයගේ පැත්තේ හෝම් කමින් එකට අදින්නේ මොනවද? අයිඩියා එකක් දෙන අයට සලකනු ලැබේ (ජෝක් එකකට ගන්න එපා මචං හදිස්සියි වැඩේ) පින්තරයක් දාන්න හැකිනම් ගොඩක් හොදයි:yes:
  11. esala jayasanka

    කණ්නාඩි

    මචං මගේ ඇස්වල කිසිම ආභාදයක් දැනට නෑ එත් මගේ ෆේස් කට් එකට ඇස්කණ්ණාඩියක් ගැලපෙනවා මට එහෙම කණ්නාඩි ගන්න පුළුවන්ද උදව් කරන හැමොටම ස්තූතියි!
  12. esala jayasanka

    රැවුල කපන මැසිම

    රැවුල කපන මැසිම රැවුල කපන මැසිමට කියන්නේ Trimmer කියලද උබලා පාවිච්චකරන බ්‍රෑන්ඩ් එකයි ගානයි ගුණඅගුනත් කියන්න කාලයන් යනකොට කලය මොට්ට වෙනවද එතනොට මොකද කරන්නේ? බාබර් සාප්පුවල කොණ්ඩේ කපන මැසිමක් ඊට වඩා හොදද?
  13. esala jayasanka

    පිස්සු හැදිලා වගේ

    පිස්සු හැදිලා වගේ ඊයේ කූබියෝ බලලා අද නිවාදඩු දවසේ ඉන්නේ පිස්සු හැදිලා වගේ ඒ ගැමිමට බලන්න පුළුවන් තවත් ෆිල්ම් ටිකක් දීපන්කෝ එකපාරට හැරවිලා කැරකිලා යන
  14. esala jayasanka

    රී ලෝඩ් මැසිමක්

    රී ලෝඩ් මැසිමක් මචංස්ලා මට රීලෝඩ් මැසිමක් උවමනා වෙලා තියනවා මගේ සොප් එකට දැනට රීලෝඩ් මැසින් පාචිච්චිකරන අය ඒකේ එන ගැටලු සහ පත්වෙන අපහසුතා හා ඒකට ගත්ත ක්‍රියාමාර්ගය ගැන පොඩ්ඩක් දාපන්කෝ උදා ලයිට් ගියාම රීලෝඩ් දාන්නේ කොහොමද යුපීඑස් එකකක් ගහලා මැසිම කොච්චර වෙලා තියන්න පුළුවන්ද ඒ කෙන් සිම් ඇක්ටිවේට්...
  15. esala jayasanka

    එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන&#3530

    එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන&#3530 එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන්නේ කොහොමද? සිම් එක මාරැකරලා ඩොන්ගල් දාන්න ඔනෙද?:baffled:
  16. esala jayasanka

    ඩෙටා පැකේජ්

    ලංකාවේ සියලුම දුරකතන ජාල වල සියලුම ඩේටා පැකේජ් වල විස්තර තියන ටෙබල් එකක් හරි ඉමේජ් එකක් හරි තියන කෙනෙක් දාපන්කෝ බං උන්ගේ සයිට් වලත් හරියට නෑ පැකේජ් ගැන
  17. esala jayasanka

    සෙන්ට් උදවුවක්

    සෙන්ට් උදවුවක් සොප් එකක විකුනන්න සමීක්ෂණයක් සදහා උබලා පාවිචිචි කරන හොද සෙන්ටි පර්පියුම් වර්ග ගන්න මිලත් එක්ක දාන්න උදවුවක් ලෙස
  18. esala jayasanka

    උදවුවක්

    machan mama aluthin windows 7 demma den unicode walin sinhala type karaha ma mehema issu ekak enawa mekata mokakda karanan one danna kenek kiyanana pls ෙම්කයි ගැටළුව ෙකාම්බුව ඒක්ක ෙබා්ලයක් ඒනවා ඒයන්න ඒ් ෙවලා ඒන්ෙන් අැ යන්න සමහර තැන්වල දී අවුල්
  19. esala jayasanka

    උදවුවක්

    මචං මම ෙකාම්පියටරෙ ේ‍ෆා්මැට් කරලා අලුතින් ජෙනල් 7 ගැහුනෙ දැන් ඩයිෙර්ස් ෙහායා ගන්න බැරිව ඉන්ෙන් ඔෙටා් ඩයිවස් ගන්න ෙසා්‍ෆ්ට් ෙවයා ඒකක් ෙහායලා ෙදන්න ෙබාෙහාම පින් dc7600 ට win7 32 bit දැම්ෙම්
  20. esala jayasanka

    Quickbook POS එක පාවිච්චි කරන්න පුළුවන්ද

    Quickbook POS එක පාවිච්චි කරන්න පුළුවන්ද මචං මගේ සොප් එකක් තියනවා මම බැළුවේ Quickbook POS එක දාලා pos printer එකක් දාලා යුස් කරන්න කියලා මේක කරගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවද (සල්ලි දිලා ගන්න දැනට ටිකක් අමාරුයි )

    No contents