නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා
එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස් පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.
මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක් සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල්...