නින්ද හා සිහින ගැන නොදත් දේ…!
නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි.
නින්ද සෑම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයකි. දින තුනක් පමණ නිදි නැතිව සිටියහොත් අද්භූත දර්ශණ පවා පෙනෙන්නට ගන්නා අතර අවසානයේ සිහිය උමතු වීමටද හැකිය...