1. sahan42

    Paypal HNB Withdraw කරන්න එපා

    අද දාපු Withdraws වලට කේස් එනවා මචන්. HNB එකෙන් බ්ලොක් කරලා.. :angry::angry::angry:
  2. sahan42

    PayPal Site-Wide Ban Wave - Limitations

    US Paypal Account Limitations. It seems that around 5pm of today, PayPal had a ban wave. If you have a US paypal account,please check if you were affected, At this moment, I think that PayPal is going to war against VBA's, or virtual bank accounts, and consequently banning all accounts with...
  3. sahan42

    Buy VCC

    mata VCC ekak aduwata ganna puluwan website ekak kiyapallakoooo
  4. sahan42

    PayPal Limit උනා, Help Please!!

    අවුරුද්දක් විතර පරන පේපැල් අකවුන්ට් එක අද ලිමිට් වෙලා සල්ලිත් එක්කම. :confused::baffled::baffled::baffled::baffled: උන් මගෙන් ID proof , Billing address ප්‍රාoof , Bank account verification , Credit card verification ඉල්ලනවා , මම ඇඩ් කරලා තියෙන්නේ Payonner Card එකයි US Payment Service එකයි ...
  5. sahan42

    "එයා තාම චූටි කෙල්ලෙක්" - රත්ගමයා ලියයි!!!

    "එයා තාම චූටි කෙල්ලෙක්" - රත්ගමයා ලියයි!!! පලමු කොටස රොබරෝසියා ගස් වල මල් පිපී ගෙන එමින් තිබේ.පේරාදෙණි සරසවි බිම මොකක්දෝ අලුත් බවකින් පිරී ගොස් ඇත.ඒ නවක සිසුන්ගේ ආගමනයද,එසේත් නැති නම් රොබරෝසියා මල් වල ලස්සන නිසාදැයි නොදනිමි.මේ කියන්නට යන කතාවේ මම චරිතයක් නොවෙමි.මම කතානායකයාද නොවෙමි.මම කතාව...
  6. sahan42

    තරුණයා පත්තරේ රත්ගමයා

    තරුණයා පත්තරේ රත්ගමයා ඕන්න ඉතින් අපි ලියන කතාත් පත්තර වල යනවලු.ගිය සතියේ තරුණයා පත්තරේ මම ලියපු කතා දෙකක්ම ගිහිල්ලා තිබුනා..ඉතින් පොඩි ඇඩ් එකක් දාන්න කියලා හිතුව.. පලවෙනි කතාව සිහිනෙන් ඇවිදින් (කෙටි කතාව) - "ඊයා හිරූෂ..ඔයා හරි නරකයි.තමුසේ කියන්නේ ජරා වචනයක්.." හවස් වෙන්න වෙන්න නුවර වැව්...
  7. sahan42

    ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය - All the King's Men

    රාජපක්ෂගේ ගෝලයෝ හරිය - All the King's Men සමහර කඩ්ඩ චිත්‍රපටි තියෙනවා සිංහලට පරිවර්තනය කරාට පස්සේ මරු මරු තේරුම් දෙන.ඉතින් ඒ විදිහට පරිවර්ථනය කිරීමේ Trend එකක් ඊයේ රෑ Twitter එක පැත්තේ සිද්ද උනා ඕන් ඒක පටන් ගත්තේ කවුද කියලා නම් අහන්න එපා :D . ඒකෙදි වචන මාරු උන එව්වා ටිකක් Elakiri එකේ දාන්න...
  8. sahan42

    මතකයන් (රත්ගමයා )

    මතකයන් (රත්ගමයා ) මතකයන් (රත්ගමයා ) ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා...
  9. sahan42

    හිනා වෙන්න බැරි තරමට.....

    හිනා වෙන්න බැරි තරමට..... වෙනදට මේ පත්තරේ අතට ගන්නේ එක එක විදිහේ ප්‍රවෘත්ති බලන්න උනත් පහු ගිය සති තුන හතරෙදි පත්තරේ අතට ගත්තු ගමන් ඇස් දුවන්නේ නිර්මාණ පිටුවට... එකේ තියෙන නිසදැස් එකින් එක කියවනවට වඩා කෙනෙක්ගේ නමක් හොයන එක මගේ දවසේ රාජකාරිය වුනා.. 'සදලි නිම්සලා' පත්තර පිටු අතරේ මගේ ඇස්...
  10. sahan42

    රත්ගමයා ගේ නව කතාව pdf

    රත්ගමයා ගේ නව කතාව pdf මම ලියපු මුල්ම නවකතාව pdf එකක් විදිහට හැදුවා..... බ්ලොග් එක කියවන කට්ටිය නම් මේක කියවලා ඇති...බ්ලොග් එක බලලා නැති කට්ටිය කියවලා හොද නරක කියන්න..... මෙන්න බාගන්න 514kb මෙන්න මෙතනින් බ්ලොග් එකට යන්න
  11. sahan42

    නායකත්ව පුහුනුවේ ඇත්ත.......

    නායකත්ව පුහුනුවේ ඇත්ත....... සති තුනක් ගෙවී ගියේය..මා නායකයෙකු උනාද නැද්ද යන වග මම දන්නේ නැත..පුහුනුව කුජීතය..ගත්තු ආතල් එක උපරිමය. ඇස් බී මාමාගේ නායකත්ව පුහුනුව ගැන මාගේ නිර්ව්‍යාජ අදහස් මම පහතින් දක්වමි.කෑම්ප් එක තුලදී ගත් ආතල් ගැන ලිවීමට ගියොත් වෙනම බ්ලොග් එකක් සෑදීමට සිදුවනු ඇත...
  12. sahan42

    නුඹ රහසින් ඇවිත්.......

    නුඹ රහසින් ඇවිත්....... මගේ බ්ලොග් එකේ පලවූ කොටස් නවයක කතාවක් එලකිරි එකේ දාන්න හිතුවා.... ---------------------------------------------------------------------------- වේගයෙන් පැමිනි මාතර කොළඹ බස් රථය ගාල්ල බස් නැවතුම් වෙත ලගා විය.ගිනි ගහන අව්වත් බස් රථයෙන් ඇවිස්සුනු දුහුවිල්ලත් නිසා...
  13. sahan42

    Office 2010 යතුරු ඔක්කොම....

    Office 2010 යතුරු ඔක්කොම.... මෙන්න ගෙනාවා ඔෆිස් වල හැම එකකම යතුරු...... ```````````````````````````````````````````Office 2010 Retail Keys````````````````````````````````````` """"""""""""""""""""""" ----------------------------------------------------------------- Office Professional Plus...
  14. sahan42

    ෆේස්බුක් කෑලි.....

    ෆේස්බුක් කෑලි..... Hearts and love Sweet heart candy _________$$____________$$ ______$$$__$_$$____$$_$__$$$ _____$__$__$$__$__$__$$__$__ _____$__$$$_$__$$$$__$_$$$_$$ ____$$$$_____$$$__$$$_____$$$$ ___$__$________$__$________$__$ ___$__$_________$$_________$__$...
  15. sahan42

    මෙගා ටෙලියක් ලේසියෙන්ම හදමු

    මෙගා ටෙලියක් ලේසියෙන්ම හදමු කොහොමද ළමා..යි ..අද මම කියලා දෙන්නේ අපි කාටත් වැදගත් දෙයක්..අද බලමු කොහොමද අවම පිරිවැයකින් සුපිරියට හිට් වෙන මෙගා ටෙලියක් හදන්නේ කියලා... මුලින්ම අපි ටෙලියට හොද තිර රචනයක් හොයා ගන්න ඕන.ඒක කොරන්න හරිම ලේසියි..ඔය බෝක්කුවක් අස්සේ ඉන්න ගමේ...
  16. sahan42

    පාපැදියෙන් අවසන් ගමන්.....

    පාපැදියෙන් අවසන් ගමන්..... මේ ලිපිය පල වෙලා තිබුනේ ක්‍රීඩා සගරාවේ...ක්‍රීඩාව කියන්නේ ජීවිතේට වැදගත්ම දෙයක්.ඒ වැදගත් දේ නිසාම මරනයට පත් උන ක්‍රීඩකයෝ අනන්තවත් ඇති..ඒ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි කියලා හිතුවා..ඉතින් ඒ ගැන පොඩ්ඩක් දාන්නම්... ;);) 1.සෙර්සේ කොපි (ඉතාලිය) සුපිරි පාපැදි ශූර...
  17. sahan42

    LG KU990 FOR SALE !!

    LG KU990 විකිනීමට තිබේ පොඩි සල්ලි උවමනාවකට මම මගේ ෆෝන් එක විකුනනවා.....:(:( 13500/= (ගාන කතා කරගන්න පුලුවන්...) මට ඉක්මනට විකුන ගන්න ඕනා මචන්ලා....මොකද ඉක්මනට සල්ලි ටික ඕන :sorry: 2GB මෙමරි කාඩ් එක වෝල් චාජර් එක හෑන්ඩ් ෆ්‍රී එක usb කේබල් තියෙනවා කැමති කෙනෙක් ඉන්නව නම් මට pm කරන්න...
  18. sahan42

    A/L රීකරෙක්ශන් දාලා

    A/L රීකරෙක්ශන් දාලා ඔන්න ගිහින් බලපියව්... A/L රී කරෙක්ශන් දාලා...නම්බරේ ගහලා බලන්න..රෑන්ක් එකයි z එකයි වෙනස් වෙලා ඇති :yes::yes: http://www.doenets.lk/exam/
  19. sahan42

    ඩිමෝනොයිඩ් ඉක්මන් කරන්න

    ඩිමෝනොයිඩ් ඉක්මන් කරන්න ඔන්න ආයෙත් ඩෙමෝනොයිඩ් එකේ රෙජිස්ටර් වෙන්න පුලුවන්,.,....කට්ටිය ඉක්මන් කරන්න
  20. sahan42

    ඉලන්දාරියාට නිවන් සුව පතමු

    ඉලන්දාරියාට නිවන් සුව පතමු දිලුම් සොයුරා....එහෙමත් නැති නම් බ්ලොග් අවකාශයේ ඉලන්දාරියා අප අතරින් සමු අරගෙන.. දිලුම් අයියේ....උඹට නිවන් සුව!!!

    No contents