1. F

    Driving License Expire වෙලා බම් :(

    ඒක අලුත් කරගන්න ලේසිම ක්‍රම මොකක්ද? ක්‍රමය 1 තමන්ගේ ගම් පලාතෙන් medical එක කරගන්න පුළුවන් ද? එහෙම කරලා කච්චේරියෙන් temporary ලයිසන් එකක් ගත්තත් ඇති මට ක්‍රමය 2 නැත්නං වේරහැරින් ද medical එක කරගන්න ඕනේ. ඊට පස්සේ එහේ කච්චේරියකින් දවසින් ගන්නවද? ඔය ක්‍රම දෙකින් එකක් හරි කරන හරි පිළිවෙල දන්නවද...
  2. F

    Italy Visa No Longer for Sri Lankans ?

    මචං VFS Site එකේ ඉතාලි යන්න Tourists වීසා ගන්න Appointment date එකක් බැලුවහම එක දවසක් වත් Free නෑ නේ ? අද ඉඳන් මැයි මාසේ ඉවර වෙනකනුත් කිසිම දවසක් Available නෑ Visa reject වෙන එක වෙනම දෙයක් ඒත් යකෝ documents ටික ගෙනිහිල්ලා දෙන්න දවසක් නෑ කියන්නේ පිස්සුවක් නේ මොන මගුලක් ද මේ ?
  3. F

    Lankave Hoda Traveling Programs ????

    ලංකාවේ සිංහලෙන් යන YouTube එකෙන් බාගන්න පුළුවන් හොඳ සංචාරක වැඩසටහන් මොනවද ? උදා : සොභාදහරා වාසුලිය වගේ
  4. F

    Kapruka - Blackfriday Wadak na oiiiii

    උංගෙන් Kindle එකක් ගන්න ඇහුවා Offers තියෙන කාලෙට Amazon එකේ Kapruka අයගේ account එකට ගන්න පුළුවන් 2ක් විතරලු ඉතිං වැඩක් නෑ නේ ඕයි Offers තියෙන ඒවා උංගෙන් ගන්න බෑනේ මං ඒපාර ඇහුවා අපේ Amazon account එකෙන් උංගේ ඇමරිකාවේ තියෙන address එක දාලා order කරන්නද කියලා ඒකත් බෑ ලු දැන් මොකද...
  5. F

    Lankave Hari Haman Cheese ekak nadda ????????

    ඇයි බං ලංකාවේ දැන් Kraft Cheese හොයාගන්න අමාරු ? කාලෙකට පස්සේ ඔන්න අද දැකලා ගත්තා Food City එකෙන්. මේං බලහං ඒකේ නිෂ්පාදිත දිනයයි Expire දිනයයි හැමදාම මෙහෙමයි. Expire වෙන්න ලං උනහම Food City අනික් කාලේ මේවා කොහෙද බං තියෙන්නේ? ලංකාවේ කිසිම Cheese එකක් මෙලෝ රහක් නෑ කොත්මලේ එහෙම...
  6. F

    RanOne FM Theme Song plzzz

    මචං RanOne කියන රේඩියෝ චැනල් එකේ උං ලස්සන Music කෑල්ලක් play කරනවා. අහලා තියෙනවද ? Mouth Organ එකක වගේ සද්දයක් එන්නේ ඒකේ MP3 එකක් තිබේ නං කෞරු හරි පින්වතෙක් දෙන්ඩ කෝ Youtube වලත් නෑ උංගේ Online Radio අහන්න site එකක් නෑ. නැත්නං ඒකෙන් crop කරලා ගන්න තිබ්බා :(:(:(:(
  7. F

    Warez BB වෙනුවට ?

    මචං Warez BB වෙනුවට අපිට තියෙන වෙන විකල්ප මොනවද ? Site එක මොන වෙලේ බැලුවත් Down නේ :( හරි හමං kaspersky එකක් හොයාගන්න බැරුව ලත වෙමින් :(:(:( PS: GTRZ please remove this thread if its against the rules
  8. F

    Tripitakaya (Sinhala)

    මචං කා ගාව හරි මහමෙව්නාවේ සිංහල ත්‍රිපිටකයේ PDF තියෙනවද? සම්පූර්ණ එකේම ? දැන් ඕක ජාතික උරුමයක් ලුනේ තියෙන ටිකත් තහනං කරන්න කලින් හොයාගෙන කියවන්න ඕනෙ
  9. F

    Me Sinduva mokakda Plzzzz

    " ගල් බෝර දාන්නට එන්න මස්සිනේ" වගේ ඇහෙන්නේ video එකේ තියෙන්නේ ගල් කොරියක වැඩ කරන සීන් එකක් Google කළාට no results තරුණ පොරක් කියන්නේ ටිකක් අමුතු උනාට ලස්සන සිංදුවක් දෙරණ හරි මොකක හරි top charts වල තිබ්බා
  10. F

    Nissan Leaf Language Change ?

    ලංකාවට එන නිසාන් ලීෆ් එකේ ජපන් එක ඉංගිරිසියට හරවන හැටි ගැන video එකක් හෑව් ද ? මොන මගුලකවත් හොයාගන්න නෑ නෙ :angry:
  11. F

    Recovery helpiyoooo

    මුලින් ෆුල් විස්තරේ හොදට කියවන්න බුවාලා 1 - මගේ PC එකේ රිකවරි 16GB පාටිශන් එකක් තිබ්බා. මට ඒක External HDD හාඩ් එකට දාන්න උවමනාව තිබ්බා 2 - ඉතින් මන් එක්ටර්නල් එකේ 16GB වෙනම පාටිශන් එකක් හෑදුවා (1) කියමු. එතකොට (1TB - 16GB) අනික් ටික වෙනම පාටිශන් එක(2) විදිහට තියෙනවා 3- ඊට පස්සේ මන් මගේ පීසී...

    No contents