මචං RanOne කියන රේඩියෝ චැනල් එකේ උං ලස්සන Music කෑල්ලක් play කරනවා. අහලා තියෙනවද ? Mouth Organ එකක වගේ සද්දයක් එන්නේ
ඒකේ MP3 එකක් තිබේ නං කෞරු හරි පින්වතෙක් දෙන්ඩ කෝ
Youtube වලත් නෑ
උංගේ Online Radio අහන්න site එකක් නෑ. නැත්නං ඒකෙන් crop කරලා ගන්න තිබ්බා

ඒකේ MP3 එකක් තිබේ නං කෞරු හරි පින්වතෙක් දෙන්ඩ කෝ
Youtube වලත් නෑ
උංගේ Online Radio අහන්න site එකක් නෑ. නැත්නං ඒකෙන් crop කරලා ගන්න තිබ්බා

Last edited: