:cool:
උබත් මමත් අපි හැමෝමත්
කතා කරා මතකද?
දැන් දවස් ගානක්
මීට ඉස්සර කවදාවත් නැති තරමටම
ඔව්ව් බං..
අර පොඩි උන්ගෙ වීඩියෝ එකහ්...
කී දෙනෙක් දාහක් දේවල් කිව්වද
හැබැයි
මරු වින්දනයකට පස්සේ
ඕකනේ ඇත්ත.....
අන්තර්ජාලයේ sex කියන වචනේ හොයලා,
කිරුලු පලදපු ලංකාවේ
හුග දෙනෙක් ලිංගික පිපාසිතයෝ...
ඔව්ව්ව්...