එලකිරියෙ මෙන්න මේ ත්‍රේඩ් එක දැකල ලිවුවෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1155977
මචන් ඕවට සමාජවිද්‍යාවෙ කියන්නෙ ද්වාරකර්ම කියල. ලමයෙක් ඉපදීම, ගෑනුලමයෙක් මල්වර වීම, විවාහය, මරණය ඔයවගෙ ගොඩක් දේවල් තියෙනව. විශේශයෙන් ස්ත්‍රිය කියන කෙනාට අනික් සමාජ වලට වඩා සමතැනක් දීල තියෙනව සින්හල...