මල්වර වීම

Jul 21, 2013
83
6
0
එලකිරියෙ මෙන්න මේ ත්‍රේඩ් එක දැකල ලිවුවෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1155977

මචන් ඕවට සමාජවිද්‍යාවෙ කියන්නෙ ද්වාරකර්ම කියල. ලමයෙක් ඉපදීම, ගෑනුලමයෙක් මල්වර වීම, විවාහය, මරණය ඔයවගෙ ගොඩක් දේවල් තියෙනව. විශේශයෙන් ස්ත්‍රිය කියන කෙනාට අනික් සමාජ වලට වඩා සමතැනක් දීල තියෙනව සින්හල සමාජෙයෙ. සමතැනටත් වඩා ගරු තැනක්. අනාගතේ මවු පදවිය දරන්නට නියමිත ගෑණු ලම්යෙක්ගෙ මල්වර වීමට සින්හලයන් විශෙශ තැනක් දීල තියෙන්නෙ නිකන් නෙවේ. හොඳට හිතල බලල. වැඩි විය පත් වු ගැහැණු දරුවෙක්ට කලින්ට වඩා සමාජයෙ විශෙශ තැනක් ලැබෙනව. කලින්ට වඩා එයාව ආරක්ශා කරගන්න ඔනි. එ නිසා තමයි උත්සවයක් කරල අවට සමාජයට දැනුම් දෙන්නෙ "දැන් මේ ගෙදර වැඩිවිය පත් තරුනියක් ඉන්නව හැමෝම ඒගැන දැනගන්න ඔනි" කියන එක. ඉන් පස්සෙ ඒ තරුනියගෙ ආරක්ශාව භාර වෙන්නෙ ගෙදර අයට විතරක් නෙවේ. වට පිටේ සේරටම. හැමෝම එක තමන්ගෙ වගකීමක් විදියට සැලකුව. පරන ආච්චිල අඳුන්නෙ නැති උනත් ගෑනු ලම්යෙක් වැරදි විදියට හැසිරුනොත් දොස් කියන්නෙ ඒකයි. ඒ නිසා වර්තමානයේ මල්වර උත්සව වල අරක්කු බිබි ජොගි නැටුවට කලින් ඒක බොහොම ගෞරවයෙන් කරපු දෙය. කෝමත් සමාජ පරිනාමයත් එක්ක මේ හැම ද්වාර කර්මයක්ම වෙනස්වෙනව. ලෝකෙ හැම සංස්කෘතියකම ඒක එහෙමයි. සමහර දේවල් වර්තමානේට ගැලපෙන්නේ නෑ වගේ පේන්න පුලුවන්. ඒත් ඒ හැම දේම තර්කිකයි. උදාහරනයක් විදියට බොහොම ඉස්සර මැදපෙරදිග හිටපු අය සුන්නත් කලේ මොකද? හේතුවක් ඇතුව. කාන්තාර ප්‍රදේශ වල ඉද්දි අද වගේ පහසුකම් නැතිකාලෙ පිරිසිදු කම රැකගන්නයි ඒක කලේ. ඒත් අද කාලේ සුන්නත් කරන්නෙ මොකටද? හුදු චාරිත්‍රයක් විදියට විතරයි. බයිබලයෙ පරන ගිවිසුම කියෙව්වනම් මෝසේස් මොකටද ඕක ඉදිරිපත්කලේ කියල තේරුම් ගන්න පුලුවන්. ඔය සිද්දියත් අර මල්වර සිද්දිය වගේමයි. සමහර තැන් වර්ත්මානෙට ගැලපෙන්නෑ. නමුත් සින්හල සන්ස්කෘතියෙ හැමදේම කරන්නෙ කෞරුන් හෝ කියන නිසාවත් කොහෙවත් තියෙන පොතක තියෙන නිසාවත්, දීවි කෙනෙකුට බයේවත් නෙවේ පැහැදිලි අවබෝධයෙන්. ඒ නිසා කිසියම් සංස්කෘතික අන්ගයකට දෝශාරෝපනය කරන්න පෙර ඒ පිලිබඳ අවබෝධයක් ලබාගන්න. හරසුන් විදියට නිකන් චෝදනා කරන්නෙ නැතුව.කිසිම තාර්කික පදනමක් නැති සන්ස්කෘතීන් එක්ක සංසන්දනය කරන්න එපා. ඉස්සෙල්ලෙ බුද්දියෙන් විමසා බලන්න. මුස්ලිම් ආගමේ ඔහොම චාරිත්‍රයක් නැති නිසා තමයි, කාන්තාවට එහෙම ගෞරවයක් නැති නිසා තමයි, බූර්කාව වගේ කලු ඇඳුමක් අස්සට වෙලා කාන්තාවට ඉන්න සිද්ද වෙන්නෙ.අනික් අයගෙන් ආරක්ශා වෙන්න. තව ඕන්නම් උදාහරන ඔනීතරම් දෙන්නම් බයිබලයෙන්, කුරානයෙන්. මම ඔය දෙකම හොදට කියවල තියෙනව.. එතකොට තේරුම් ගන්න පුලුවන් ආගම,සංස්කෘතිය කියන දේවල් කොච්චර තමන්ගෙ වාසියට වෙනස්කරගෙන තියෙනවද කියල.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පරණ thread අදින්න එපා, Al baik දැන් හොද වෙලා තියෙන්නේ.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    මම නම් ඔව්වා ගැන මුකුත්ම දන්නේ නෑ. කෙල්ලොන්ගෙන් අහන්නත් මොකක්ද මොකද වගෙ.
    ඇයි බන් ගේ ඇතුලට වෙලා ඉන්නේ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    salli yan nane bn loku karala dapan oluwath kakiyanawa

    ඒ මෙහෙමයි, මුල්මවතාවට ඔය සිද්දිය උනාම ගෑනු ලමයෙක්ට ඔය ගැන එච්චර තේරුමක් නෑ. ඉස්සර කාලේ කොහොමත් ලින්ගික අද්යාපනය දියුන් උ නැහෙනේ.. ඔය සිද්දියත් කියල වෙන්නැහැනෙ. එලකිරියේ ඉන්න මෙඩිසින් කරන අය මට වඩා මේ ගැන දන්නව ඇති. පලමු ඔසප් වීම කියන්නෙ ඒ ගෑනු ලමයට අලුත්ම අත්දැකීමක්. කෙල්ලෙක් ඉන්න අය දන්නව ඇති සමහරුන්ට ඔක උනාම දවස් ගානක් තියෙනව. ආයුර්වේදයෙ ඔසප් රුදිරය කියන්නෙ අපිරිසිදු දෙයක් කිලි කියල කියන්නෙ. ඔක සම්පූර්නයෙන්ම පිට වෙලා පිරිසිදුවෙන්න දවස් කීපයක් යනව. ඔන්න ඔය කාලය තමා එයාව ගේ ඇතුලෙ තියන් පරිස්සම් කරන්නෙ. පලවෙනි පාර විතරයි. ඊට පස්සෙ කවදාවත් ඕක උනා කියල ගේ තියාගන්න්නෑනෙ. ප්‍රදානම හේතුව ඒක පලමු වතාව සහ අත්දැකීම් නැතිකම. පොඩි කෙල්ලෙක් වගේ කොල්ලො එක්ක සෙල්ලම් කරන්න ගියොත් තමන්ට වෙච්ච දේ පිරිමින්ට කියන්න ගියොත් ප්‍රශ්නයක් වේ කියල සාදාරන බයක් ඒ කාලේ තිබුන. ඔය සිද්දිය ජෙනරලයිස් වෙලාතමයි දවස් කීපයක් පිරිමි අය නොපෙන්න ඉන්නෙ. ඒක කරන විදිය ප්‍රාදේශියව වෙනස්වෙනව. ඔය වෙනස්වීමෙදි තමයි විහිලු වගේ පේන සමහර දේවල් ඕකට එකතුවෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඇයි බන් මැටි කාලයක් බිදින්නේ එකත් ඔය වගේ කියලදින්කෝ හේතුවක් තව කිරි වලින් නවන්නේ ඇයි බන් ...හරිනම් ඕක වුනාම උපත් පාලන ක්‍රම කියන දේ එපැයි බයෝ පාඩමකුත් එක්ක ...එකට මෙහෙ නටන පිස්සු තාම ගෝති‍්‍රකයි වගේ මට දැනේනේ ..ලෝකේ වෙවගේ ඒවා බාවිතා කරවද කියාවත් සමහර කෙල්ලෝ දන් නැ බන්
    1024px-Fleurcup_and_tampons.jpg
    ඔය සිලින්ජරේ වගේ තියන එක බාවිතා කරන්නේ පිනනන්න ගියාම පුල් එකක නැතනම් මොර කැව වගේ තියේ කට්ටිය මොකද හිතනේ ..http://en.wikipedia.org/wiki/Menstrual_cycleමේක කියලදුන්නම් හරි එදාට ගොන් අතල නැතුව
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලෝ ඇන්න ඇවිත් මේ නූල පෙන්නහන් උන් හොල්මන් :rofl: