මචන්ලා.. පියෝ ටීවි එක ලැප් එකට සෙට් කරල බලන්න ක්‍රමයක් තියෙනවද? ලැප් එකට ගහල ප්‍රෝග්‍රම් එකක් රෙකෝඩ් කරගන්න බැරිද? හැබැයි අපේ තියෙන්නෙ පරන සෙටප් බොx එකක්. ඒකෙ HDMI එහෙම නෑ. අවුරුදු 5ක් විතර පරනයි.:oo: