1. mulder123

    පිලඩෙල්පියා පර්යේෂණය 3

    පිලඩෙල්පියා පර්යේෂණය 3 පසුගිය ලිපියෙන් අප කෙටියෙන් හෝ විස්තර කළා, USA යුධ නෞකාව පිලඩෙල්පියා වරායෙන් නෝෆෝකයටත්, එතැනින් නැවත පිලඩෙල්පියා වරායටත් ටෙලිපෝට් තාක්ෂණය මගින් ක්ෂණිකව පරිවහණය කළ සැටි. එහෙත් විද්‍යාඥයින් තක්බීරි කළ යක්ෂාකාර සිදුවීමක් සිදුවූයේ නෞකාව ආපසු පිලඩෙල්පියාවෙන් මතු වූ...
  2. mulder123

    පිලඩෙල්පියා පර්යේෂණය 2

    පිලඩෙල්පියා පර්යේෂණය 2 ...අපි කලින් කීවා USA යුධ නැව අතුරැදහන් කරපු හැටි. මීදුමින් වගේ වැහිලා ගිහින්, එය ඉවත් වුනාම නෞකාව නොපෙනී ගොස්, ජලය මත පමණක් සළකුණක් තිබූ හැටි එහිදී අපි කීවා. ඒත් චුම්බක උපකරණ අක්‍රීය කලාම, සියලුලෝම නැවත විශ්මයට පමුණුවමින් නැව ආයෙත් පේන්න පටන්ගත්තා. ඒත් එහි ප්‍රතිප‍ලය...
  3. mulder123

    දේදුණු පරීක්ෂණය

    දේදුණු පරීක්ෂණය පිලඩෙල්පියා පර්යේෂණය පිලඩෙල්පියා පර්යේෂණය (හෙවත් "දේදුනු පර්යේෂණය") යනු ටෙලිපෝටේෂන් හෙවත්, (සරළව කියතොත්) භෞතික වශයෙන් ගමන් නොකර එක් තැනකින් වෙනත් තැනකට ක්ෂණිකව සිරැරැ හෝ භාණ්ඩ පරිවහණය කිරීමේ ක්‍රමවේදයයි. දේදුනු පර්යේෂණය සිදු කලේ (නමෙන් පෙනෙන ලෙසම) පිලඩෙල්පියා වරායේ වන අතර, එහි...
  4. mulder123

    රෑපවාහිනියේ ස්ත්‍රී සමලිංගික දර්ශණ (වැඩි

    රෑපවාහිනියේ ස්ත්‍රී සමලිංගික දර්ශණ කාන්තාවන් සමලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන සැටි සහ සිප වැළද ගන්නා සැටි ඔබ චිත්‍රපට (වැඩි වශයෙන් ඉංග්‍රීසි චිත්‍රපට) වල දැක ඇතිවාට සැක නැත. නමුත් සාපේක්ෂ වශයෙන් ගැහැණු / පිරිමි සමලිංගික සම්බන්ධතාවන් පිළිබද චිත්‍රපට විරලය. ඒ කෙසේ වෙතත් පවුලෙහි කවුරැත් එකට නරඹන...
  5. mulder123

    ගුරැවරියන් 2ක් සමලිංගික සේවනයේ යෙදෙයි 18+

    ගුරැවරියන් 2ක් සමලිංගික සේවනයේ යෙදෙයි 18+ සෑහෙන්ට පරණ නිව්ස් එකක් උනත් කුතුහලජනක ප්‍රවෘත්තියක් නිසා, කලින් නොදැකපු අය වෙනුවෙන් පෝස්ට් කරන්න හිතුනා. බෲක්ලින් පාසැලේ ‍භාශා ගුරැවරියන් දෙදෙනෙක් හිස් පන්ති කාමරයක මුළුමනින්ම නිරැවත්ව සමලිංගික සේවනයේ යෙදී සිටියදී, සනීපාරක්ෂක සේවකයෙකු විසින් දැක එය...
  6. mulder123

    ප්ලීඩියස් තරැ රාශිය සමග සමාන හැඩක් ගන්නා &#349

    ප්ලීඩියස් තරැ රාශිය සමග සමාන හැඩක් ගන්නා &#349 පසුගිය ලිපි වලින් අපි කථා ට්කාල් රජුගේ ගේ යෝධ ශෛලමය පිරමීඩ ගැන. සමහර විද්‍යාඥයින්ට අනුව, ටිකාල් ගේ පිරමීඩ, මායානු කැලැන්ඩරය නිමවීම පිණිස විශාල ආධාරයක් වී තිබෙනවා. මෙම පිරමීඩ වල මුදුන් යා කිරීම මගින්, ලග එන ආකාශ්මික සිදුවීම් (විෂුවය, සූර්ය...
  7. mulder123

    මිනිස් පරිණාමය වැරදිද

    මිනිස් පරිණාමය වැරදිද "ජෛව විද්‍යාත්මක පරිණාමය, මිනිසාගේ මහා තාක්ෂණික පරිණාමය විස්තර කිරීමට සමත් වී නෑ. මිනිසා එය සිදුකලේ කෙසේද? ඔහු / ඇය එය සිදුකළේ, මිනිසාට අනෙක් කිසිදු ජීවියෙකුට නොදෙවෙනි ශ්‍රේෂ්ඨ මස්තිෂ්ක ආකෘතියක් තිබූ හෙයිණි. එහෙත් එම මස්තිෂ්ක ආකෘතියෙහි ඇතිවිශ්මිත දෙය වනුයේ, එම ආකෘතිය...
  8. mulder123

    මැඩෝනාගේ හෙළුව ප්‍රසිද්ද වෙන්දේසියේ

    මැඩෝනාගේ හෙළුව ප්‍රසිද්ද වෙන්දේසියේ 1977 දී ගත් මැඩෝනාගේ නිරැවත් ඡායාරෑප ප්‍රසිද්දියේ වෙන්දේසි කිරීමට යයි. ඒ කාලයේදී ඈ මිචිගන් කොලීජියේ 18 හැවිරිදි නැටුන් ශිෂ්‍යාවක් ව සිටියාය. ජායාරෑප ශීප්ලියා වූයේ හර්මන් කුල්කෙන්ස් ය. දැන් මේ ඡායාරෑප ගුචිනෝ එකතුවෙහි කාමුක ඡායාරෑප පෙලට අදාලය. දැන් හැට පැන්න...
  9. mulder123

    නෝර්වේ සර්පිලය (2009)

    නෝර්වේ සර්පිලය (2009) 2009 දී නෝර්වේ අහසේ අලංකාර සර්පිලාකාර ආලෝකයක් දැකීමෙන් මිනිසුන් විමතියටත් බියටත් පත්වුනා. පහත දැක්වෙන්නේ NBC ප්‍රවෘත්ති මගින් මෙය වාර්ථා කළ ආකාරයයි. LINK: http://www.youtube.com/watch?v=IyWrxY15s6Y&list=TLAA-eJyEyxHtaTrQEU6WchE5JR1YLNH3c...
  10. mulder123

    ලෝකය පුරා අහසින් ඇසෙන අමුතු ශබ්ධය

    ලෝකය පුරා අහසින් ඇසෙන අමුතු ශබ්ධය දැන් මාස ගණනක සිට ලෝකෙයේ නොයෙක් තැන් වලින්, අහසේ සිට එන අද්භූත ශබ්ධයක් පිළිබද වාර්ථා වෙනවා. මෙය හරියට ලෝකය යුද්ධ කාලයේ, කිසියම් ප්‍රදේශයකට බෝම්බ හෙලීමට පෙර ගුවන් යානා මගින් පිටකළ යුධ සයිරන් නලා හඩ වැනි හඩක් බවයි පැවසෙන්නේ. අධික ශබ්ධයක් ජනිත කරවන මේ හ‍ඩෙහි...
  11. mulder123

    පියාට තන කිරි පෙවූ "රෝමානු දුව"

    පියාට තන කිරි පෙවූ "රෝමානු දුව" කුතුහලය දනවන සුළු චිත්‍රයක් ගැන පොඩි විස්තරයක් පෝස්ට් කරන්න හිතුනා. ‍ පහත සිතුවම, රෙම්බ්‍රෑන්ට් නැමති ලන්දේසි චිත්‍රශිල්පියාගේ "‍Roman Daughter" හෙවත් "රෝමානු දුව" නැමති චිත්‍රයයි. මෙයින් නිරෑපණය කර තියෙන්නේ පේරෝ නැමති තරැණ කාන්තාව, සිරකරැවෙකුව සිටින තම පියා වන...
  12. mulder123

    ගුවන්යානා දෙකක් ත්‍රිකෝණයක් කැන්දාගෙන ය&

    ගුවන්යානා දෙකක් ත්‍රිකෝණයක් කැන්දාගෙන ය& පසුගිය දා, නිව්-ජර්සි වෙරළෙහි නිවාස සංකීර්ණයක ඉහළ මහලක සිට කැමරා කරන ලද පහත වීඩියෝව, එය දුටු මිනිසුන් අතර කුතුහලයක් ජනනය කිරීමට සමත් වී තිබෙනවා. වීඩියෝවෙන් පෙනෙන්නේ, යුධ ගුවන්යානා දෙකක් ත්‍රිකෝණ හැඩැති යානාවක් "කැන්දාගෙන" යන ආකාරයයි. Link...
  13. mulder123

    වැලි උල්පත් දැක තියෙනවාද?

    වැලි උල්පත් දැක තියෙනවාද? මේ 2009 දී පමණ සවුදි අරාබියෙන් මතු වුනු වැලි උල්පතක්. මේවා ඇති වෙන්නේ පොලොව අභ්‍යන්තරයේ ඇති වන චලන මගින්, පොලොව තුළ සිර වී ඇති වායූන් පිටතට නිදහස් වීමෙනුයි. පිටතට ඇදී එන වායුව සමග පොලොවේ වැලි සහ පස් ඉහළට විසි වීමෙන් මෙම වැලි උල්පත් ඇති වෙනවා.‍...
  14. mulder123

    නැවතත් පකිස්ථානයේ භූ කම්පණයක්.

    නැවතත් පකිස්ථානයේ භූ කම්පණයක්. -- මෙය අපගේ කලින් පෝස්ට් එක වැනි විහිළුවක් නොවේ -- මෙවරත් රික්ටර් මාපකයේ 7යි ගණනක කියවීමක්. ජීවිත හානි ගැන තවම ඇසුනේ නෑ. මින් පෙර භූමි කම්පාව නිසා දූපතක් මතු වී ඇති බව සදහන් වුවත්, ඇත්තෙන්ම දූපත් තුනක් මතුවී ඇතැයි වාර්ථා වෙන්නේ. නොකියුවුනු දූපත් දෙක බලොකිස්ථාන්...
  15. mulder123

    බටහිර එක්සත් ජනපදය අළු වලින් වැහී ගිහිං

    බටහිර එක්සත් ජනපදය අළු වලින් වැහී ගිහිං යෙලෝස්ටෝන් හි මහා ගිනි කන්ද පුපුරා ගොස් ඇති අතර, එයින් බටහිර එක්සත් ජනපදය අළු වලින් වැසී ගොස් ඇත. ඇටෑච් කර ඇති පින්තූරයෙන් දැක්වෙන්නේ එඩිතර විද්‍යාඥයින් කණ්ඩායමක් රයිශ්මෝර් කන්ද පරීක්ෂා කිරීමට යන ආකාරයයි. මේ අතර පොලොවට න්‍යශ්ටික ශීත යුගයක් උදා වී ඇති අතර...
  16. mulder123

    ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු

    ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු ලෝක උෂ්ණත්වයේ වර්ථමාන ඉහළයාම මිනිසාගේ වැඩ නිසා සිදුවූ දෙයක් බවයි ප්‍රසිද්ධ මතය. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙකුව හිටි ඇල් ගෝර් පවා මේ ගැන ප්‍රසිද්ධ කථාවක් පැවැත්තුවා, ඒක ඉතා ප්‍රසිද්ධත් උනා, හොගක් විවේචනත් ආවා. විවේචනය තමා, ඔය කියන විදියේ උෂ්ණත්වය ඉහළ යාමක් නැති...
  17. mulder123

    බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාල&#3512

    බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාල&#3512 ස්කොට් ලන්තයේ පිහිටා ඇති ඔවර් ටවුන් පාලම ආරුක්කු හැඩයට තනා ඇති පාලමක් වන අතර අද දක්වා කිසිදු මිනිසෙකු මෙම පාලමෙන් පැන සියදිවි නසාගන නෑ. නමුත් පුදුමයට කරුන වන්නේ මෙම පාලම මතින් පැන මේ වන විට බල්ලන් 60 කට අදික ප්‍රමානයක් සියදිවි නසාගන තිබීමයි...
  18. mulder123

    චීන හාල් වයින් බෝතලයක ගබඩා කර සිටි නයෙකුට &#35

    චීන හාල් වයින් බෝතලයක ගබඩා කර සිටි නයෙකුට &#35 නාගයන්, චීනයේ හාල් වයින් බොතල් වල ගබඩා කර තිබෙන ආකාරය ඔබ අන්තර්ජාලයෙන් හෝ දැක ඇතිවාට සැක නැත. නාගයින් සහිත මෙම වයින් පානය කල විට, ශරීරගත රෝග සුව වන බවට වන අස්වාභාවික අදහසක් චීන්නුන් සතුව තිබේ. මේ අනුව, එක් චීන කාන්තාවක් තම රක්තවාත රෝගය සුව කරගැනීම...
  19. mulder123

    ෆුකුෂිමාව සමග ලෝකය හෙල්ලෙන්න ඇත්තේ තව මා&#3523

    ෆුකුෂිමාව සමග ලෝකය හෙල්ලෙන්න ඇත්තේ තව මා&#3523 ෆුකුෂිමා න්‍යශ්ටික බලාගාරයෙහි අයිතිකරැ වන ටෙප්කෝ සමාගම පවසන්නේ, තව දින 60කින්, පොලොවට අඩි 100ක් ඉහළින් ස්ථාපනය කර ඇති දැඩි ලෙස අබලන් තටාකයක් තුළ ඇති පාවිච්චි කර අවසන් ඉන්ධන පොලු 1300 ඉවත් කිරීම ඔවුන් අරඹන බවයි. මෙම තටාකය තිබෙන්නේ දැඩිව අබලන්ව ගිය...
  20. mulder123

    පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353

    පියයුරැ යනු ලිංගික අවයවයක් නොවන බවට ඇති ස&#353 පියයුරැ ලිංගික අවයවයක් නොවන අතර, එය ක්ෂීරය නිපදවීම පිණිස නිමවුණු අවයවයක් පමණක් බව මින් පෙර බොහෝ විද්‍යාඥයින් ආදී දෙනා තර්ක කළ කරැණකි. එහෙත් අළුත් පර්යේෂණ වලින් හෙලිවී තිබෙන්නේ, කාන්තාවන්ගේ ස්ත්‍රී ලිංගය උත්තේජනය කිරීමෙන් ඔවුන්ගේ මොළයේ සිදුවන...

    No contents