බත්තරමුල්ල පැලවත්ත 174 මාර්ගයට ඉතා ආසන්නව ආරක්ෂිත නවාතැනක් ( කාන්තාවකට පමණි ) හෙදියකට හෝ සාත්තු සේවිකාවකට වඩාත් යෝග්‍යයි එවන් අයෙකු සිටීනම් දන්වන්න
සැ යු ; මෙය මගේ ඉතා හිතවත් මිත්‍රයකුගේ නිවසක් වන අතර ඔහුගේ මව තනිව මේ නිවසේ සිටින බැවින් ඉහත දක්වා ඇති සුදුසුකම් සහිත අයකුට අවස්තාව පවතී...