සාමාන්‍ය බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, දුර ගමන් සේවා, කෙටි ගමන් සේවා බස් රථ, මේවා ගැන හරි හැටි දැනුවත් කමක් නැතුව බස් එකකකට ගොඩ වුනාම එතන එකම කාලගොට්ටියයි. ඔබත් එහෙම අවස්ථා වලට මුහුණ දීල තියනවද? කොන්දොස්තර අපේ ගමනට අවශ්‍ය ගානටත් වැඩියෙන් ඉල්ලන අවස්ථා ..හේතුව අහපු ගමන්ම “ඇයි අහන්නේ මේක සෙමි(Semi...