ඔන්න මේ දවස් වල සංගීතයට ආස අයට අහල-බලල රසවිඳින්න පුළුවන් සංගීත වැඩසටහනක් ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනව.
Programme එකේ නම Tone Poem
සෙනසුරාදා දවස් වල රෑ 7.00 ට
සම්පූර්ණ වැඩසටහන බලන අයට YouTube එකෙන් බලන්න පුළුවන්.
මම සින්දු ටික වෙන වෙනම YouTube Upload කළා. හැම හිත සුව පිණිස..
මේ විදියෙ සින්දු අහන්න ආස අයට දැනගන්නත් එක්ක ELAKIRI Bump එකකින් හරි Facebook Shere කරල Like කරල සහයෝගයක් දෙන්න.
මෙන්න Playlist ලින්ක් එක
https://www.youtube.com/playlist?list=PLcf63CNI8OLmlVgGZRS4AvN625kZZWfTM
හැම සතියෙම එකතුවෙන සින්දු ටික බලන්න ඕනෙනං SUBSCRIBE පාරකුත් දාගෙනම යන්න
මෙතනම බලන්න සින්දුවකුත් දාන්න එපෑ..