එළකිරියෙ bike ගැන touch එකේ ඉන්න යාළුවො දන්නව ඇතිනේ Japan bike parts ගෙන්නන පොට් ගැන.
මගෙ ලඟ තියෙනව honda scoopy බයික් එකක්.
ළඟදි ඒක ලොරියක වැදිල ඉස්සරහ මඩ් ගාඩ් එක චකබ්ලාස් වුනා.
මට ඒකක් ගන්න ඔයාලගෙ උදව් ඕනෙ.
දන්න අය ඉන්නවනම් කියනවද...
මගෙ ලඟ තියෙනව honda scoopy බයික් එකක්.
ළඟදි ඒක ලොරියක වැදිල ඉස්සරහ මඩ් ගාඩ් එක චකබ්ලාස් වුනා.
මට ඒකක් ගන්න ඔයාලගෙ උදව් ඕනෙ.
දන්න අය ඉන්නවනම් කියනවද...