1. Challenger SRT8

    දෙවැනි මනාපේ

    හරි විදියට දෙවැනි මනාපේ දාපු අය ඉතාම අතලොස්සක් ඉන්නවා. කිසිම මාධ්‍ය දැනුවත් කිරීමකින් තොරව මේ වගේ ටික දෙනෙක් හරි දෙවැනි මනාප නිවැරදිව(ප්‍රජෝජනවත් ලෙස) සලකුණු කරපු එක ගැන සතුටයි. මේකෙත් ඇති කිසිම තේරුමක් නැති විදියට දෙවැනි මනාපේ ගහපු අය. වරදක් කියන්නත් බෑ ඉතිං.
  2. Challenger SRT8

    වලංගු ඡන්දයක් ද

    රෝම ඉලක්කම් වලින් ඡන්දෙ දෙන්න බැරිද මචං
  3. Challenger SRT8

    නදුන් කියලා තියෙන්නේ ඇත්ත

    මචං අපි සිරීයස් නොගත්තට @Nadun26 කියලා තියෙන්නේ ඇත්ත. පොරට වගේම වෙන අයටත් npp එකෙන් වගේ call කරලා බැනලා. 5:30 ඉඳන් බලන්න
  4. Challenger SRT8

    බලන්නම ඕන වීඩියෝ එකක්

    මේක බලන්නේ නැතුව ඉදලා ඉදලා බැලුවේ. පට්ට වීඩියෝ එකක්. රී පෝස්ට් ද දන්නෙ නෑ. ඒත් දාන්න හිතුනා.
  5. Challenger SRT8

    හොරු එළවීම

    හොරුන්ට දඩුවම් දෙනවා කිව්වට මීට කලින් ඒක වෙලා නෑ නෙ. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ උන්ව නැවත පාර්ලිමේන්තු ගෙන්නේ නැතුව උන්ගේ දේශපාලන බලය නැති කරනවා. ඒක නීතිය ක්‍රියාත්මක වීමට පිටුවහලක් වෙයි කියල හිතනවා. එතකොට ඇතිවන ගැටලුවක් තමයි. ඡන්දෙ නොලැබුනත් ජාතික ලැයිස්තුවෙන් හරි ගන්නවා. මේක...
  6. Challenger SRT8

    වගවීම

    දැන් ගොඩක් දුරට තියෙන්නේ අනුර දිනනවද පරදිනවද සීන් එකක් නෙ. ඉතින් අපි මෙතන මාක් කරමු අපේ ඡන්දෙට අපි වග කියනවද කියලා. එතකොට අනුර පිස්සු කෙලියොත් ඡන්දෙ දීපු අයට බනින්න පුළුවන් කලින් පාරවල් වල වගේ. අනුර හරියට වැඩේ කලොත් බිල්ලො මාවාපු. මඩ ගහපු කට්ටියටත් බැනුම් අහන්න පුළුවන්. අනුර නම් කියන්නේ නිය...
  7. Challenger SRT8

    විධායක බලය

    ජිල්ල බකිටියවේ මේ දවස් වල ඡන්දෙ නේ. කැමති උනත් අකමැති උනත් විධායක බලය කියන්නේ ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. අපි බලමු මේ තුන්දෙනා. අනිල් නම් විධායක බලේ උපරිම අවබවිත කරන්න ඉඩ තියෙනවා. උසාවි නියෝග තබෙකට වැඩක් නෑ, උසාවියට එළිපිට අපහාස, ඡන්ද කල් දැමීම්, එකී මෙකී නොකී දේ දැනටමත් කරලා. වටේ ඉන්නේ හොරු...
  8. Challenger SRT8

    පෝෂ් අයගේ ඡන්දෙ

    පොෂ් සහ වෙන්ඩ පොස් අය ඡන්දෙ දෙන්නේ රනිල්ට අනුරට ඡන්දෙ දෙන්නේ ගොඩයෝ මේකට නම් අනිවා ඡන්ද කැඩෙයි
  9. Challenger SRT8

    කතිරේද මනාපද

    මේ පාර ඡන්දෙට ඔයාලා ගහන්න ඉන්නෙ කතිරෙද මණාපද මනාප ගහනවා නම් 1, 2 ගහන්නේ කාටද සමහර අය ඉන්නවා ස්වාධීන/නිර්පාක්ෂි/කලකිරුණු. හැබැයි එයාලටත් පුළුවන් අකමැති කෙනා පරාද්දන්න වෙන අපේක්ෂකයෙකුට දෙන්න. උදා: අනුරව පරද්දන්න රනිල්ට 1, සජිත්ට 2 මනාප ගහනවා.
  10. Challenger SRT8

    මිනිස්සු අනුරට සෙට් වෙන්න මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවාද

    දැන් වැඩිපුර දකින්න ත්‍යන කමෙන්ට් එකක් තමයි අනුර ජනාධිපති වෙයි. හැබැයි වැඩි දවසක් ඉන්න වෙන්නෙ නෑ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා ඌව එලවනවා කියලා. ඇත්තටම ඔය අනුරගේ රැලි වලට එන මිනිස්සුන්ට මොනවද පොරොන්දු වෙලා ඇත්තේ. ඒව බලන්නේ නැති නිසා දන්නේ නෑ. නිවුස් කට් වලත් එහෙම තාවකාලික වාසි...
  11. Challenger SRT8

    ඇයි බන් රනිල් පාච්චල් වෙවි ඉන්නේ

    ඔය මොකෙක් හරි පොලිස්පති කෙනෙක් පත් කරා නම් ඔය වැඩේ ඉවරනෙ. මේ කරන වැඩෙන් කඩෙන්නේ උගේ ඡන්ද නේ. ඇත්තටම දේශබන්දුවට මොකක්හරි බලයක් තියෙනවද මුට මෙච්චර අඹරෙන්නේ
  12. Challenger SRT8

    Machine learning online

    Machine learning online course එකක් කරන්න හිතුනා. හැබැයි හෙන බෝරින් සබ්ජෙක්ට් එකක් නේද. අද්දකිම් තියන කිරියො ඉන්නවද? පිළිගත් Certificate එකක් දෙන හොඳ කොස් මොනවද තියෙන්නේ.
  13. Challenger SRT8

    පේන්ට් වැඩ්ඩො එඤ්ඤාඕ

    යකඩ වැටක් පේන්ට් කරන්න බැලුවේ. ටිකක් මළකඩ අල්ලගෙන එන්නේ. යූටියුබ් වීඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. තේරිච්ච විදියට කරන්න ඕනි, 1. වැට හොදට හෝදන්න ඕනි 2. සෑන්ඩ් පෙපර්, ස්ටිල් බ්‍රශ් එකකින් මළකඩ අයින් කරලා, සුද්ද කරගන්න ඕන 3. ප්‍රොටෙක්ටිව් පේන්ට් එකක් මළකඩ කපු තැන් වල ගාන්න ඕනි ( මොනවද හොඳ) 4...
  14. Challenger SRT8

    පක්ෂයක් මිලට ගත්ත මාධ්‍ය හිමිකරු

    පත්තරේ දැක්කා එක්තරා මාධ්‍ය හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්ලු. ගෝටා ජනාධිපති කරපු එකේ ඌටත් පුළුවන් කියල හිතන් ඇත්තේ. උබල මොකද හිතන්නේ.
  15. Challenger SRT8

    භාණ්ඩයක් විකුණන්න

    දැන් මොනවද බන් ත්‍රෙන්ඩ් වෙලා තියන වෙබ්සයිට්. හටහුටහමාරක් තියනවනේ.
  16. Challenger SRT8

    Personal laptop help

    මචංලා, පොඩි කොඩ් කැල්ලක් ගහන්න ලැප් එකක් ගන්න ඕනි. ලොකුවට වියදම් කරන්න අදහසක් නෑ. Docker, idea හොදට වැඩ කරන්න ඕනෙ. Spec & brand එකක් කියන්නකෝ
  17. Challenger SRT8

    Minor account හදන්න හොඳ බැංකු මොනවද

    වාසි එහෙම තියන. මම පොඩි කාලේ නම් seylan එකෙන් තැගි හම්බුනා. දැන් කොහමද දන්නේ නෑ නේද
  18. Challenger SRT8

    ආසියානු මළල ක්‍රීඩා උළෙල

    ආසියානු මළල ක්‍රීඩා උළෙල වැඩ්ඩො ගණන් ගන්නේ නැද්ද ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් හිටියෙ නැති නිසා ඇහුවෙ. සමහරවිට අසනීප ඇති.
  19. Challenger SRT8

    LinkedIn expert ලා එන්න

    LinkedIn එකේ මෙච්චරකල් හිටියට වැඩක් අරන් නෑ. දැන් තමා ටිකක් බලන්නේ. LinkedIn එකෙන් පිටරට remote job වලට apply කරන්නේ කොහමද. මම බැලුවම location icon එකක් එක්ක your profile does not match වගේ msg එකක් පෙන්නනවා.

    No contents