ආසියානු මළල ක්‍රීඩා උළෙල

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආසියානු මළල ක්‍රීඩා උළෙල වැඩ්ඩො ගණන් ගන්නේ නැද්ද
    ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් හිටියෙ නැති නිසා ඇහුවෙ. සමහරවිට අසනීප ඇති.
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    ආසියානු මළල ක්‍රීඩා උළෙල වැඩ්ඩො ගණන් ගන්නේ නැද්ද
    ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් හිටියෙ නැති නිසා ඇහුවෙ. සමහරවිට අසනීප ඇති.
    ආසියාවේ වේගවත්ම මිනිසා??? :rofl:
     
    • Sad
    Reactions: Challenger SRT8

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    එහෙම එකක් තියේද කියල දන්නෙත් @ඩිලාන් ත්‍රෙඩ් එකක් open කරාම. ගෝල්ඩ් මෙඩල් කීයක් ඇවිල්ලද බන් ? මේ තියෙන්නෙ Asian Games medal table එක.
    RankCountryGoldSilverBronzeTotal
    1Vietnam136105114355
    2Thailand10896109313
    3Indonesia8780109276
    4Cambodia8174127282
    5Philippines5886116260
    6Singapore514264157
    7Malaysia344596175
    8Myanmar212568114

    අපි මෙඩල් athletic වලින් gold medal 3ක් අරන් තියෙනවා. අපේ රටේ කොච්චර දක්ෂයො ඉන්නවද ? පුහුණු කරල නිසි තැන දෙනව නම් අනිවා හොඳ තරඟයක් දෙන්න පුළුවන් රටක් අපි. :)
     
    • Like
    Reactions: Challenger SRT8