8th gen දැන් වැඩක් නැහැ බං.try used lenovo think pad x1 series or T series.
8th gen
Dan ena ASUS okkoma indian jarawa bun.brand eka nam ASUS. mage Asus N56JR eka dan aran awurudu 9k withara wenawa. battery eka maru karaa ssd ekak damma. thamath supiriyata wada.
Lankawe quality ekanam danne na mama. mamanam brand ekakata recommended karanne ASUS thamayi.Dan ena ASUS okkoma indian jarawa bun.
Programming වලට නම් i3 වගේ එකක් වුණත් ඇති. Use කරන්න බලාපොරොත්තු වෙන ඔක්කොම දේවල් ටික කියහං මෙහෙම එකක් විතරක් කිව්වට මදි.මචංලා, පොඩි කොඩ් කැල්ලක් ගහන්න ලැප් එකක් ගන්න ඕනි. ලොකුවට වියදම් කරන්න අදහසක් නෑ.
Docker, idea හොදට වැඩ කරන්න ඕනෙ.
Spec & brand එකක් කියන්නකෝ
8th gen දැන් වැඩක් නැහැ බං.
වෙන රටවල් වල හෝ ගාලා අයින් කරනවා.
12 th gen වල ලොකු වෙනසක් තියෙනවා. 10 th gen වල i 5 හෝ i 7 වලට වඩා 12 th gen I 3 ත් performance අතින් හොදයි කියනවා.
දැන් ඒක නිසා 8 ත් gen wahi වැහල හැම තැනම. පොඩි price diferance එකක් තියෙන නිසා දන්න ගොඩක් අය අලුත් 12 th gen i 3 වගේ ගන්නවා.
එක වෙලාවේ run වෙන්නේ DBMS එකක්, kubernetes එකක්, docker, idea වගේ තමා. emulator, VM, graphic software නම් run කරන්න අදහසක් නෑProgramming වලට නම් i3 වගේ එකක් වුණත් ඇති. Use කරන්න බලාපොරොත්තු වෙන ඔක්කොම දේවල් ටික කියහං මෙහෙම එකක් විතරක් කිව්වට මදි.
I3, i5 normal series එකක් ඇති වෙයි ඔය වැඩ වලට නම්. GPU ලොකුවට ඕනම නැහැනේ?එක වෙලාවේ run වෙන්නේ DBMS එකක්, kubernetes එකක්, docker, idea වගේ තමා. emulator, VM, graphic software නම් run කරන්න අදහසක් නෑ