ලෙඩක් නොදාගෙන පවුලෙ අයත් එක්ක ෆිල්ම් බලන්
අපි ඉතින් මොකක් හරි ෆිල්ම් එකක් ගත්තොත් පවුලෙ ඉන්න අම්මලා, තාත්තලා, අක්කලා, අයියලා, අත්තලා, මුත්තලා ඔක්කොම වටවෙනවනෙ ඕක බලන්න. ඉතින් වෙන්න පුළුවන් සවුත්තුම වැඩේ තමයි ඔහොම බලන අතරතුරේ මොකක් හරි කුණුහරුප සීන් එකක් හෙවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සීන්...