1. D

    Mazda 2 help -- Gear hold button

    මචන්ලා මගේ Mazda Demio (Mazda 2) 1.3 Auto gear එකක් තියනව. ඒකෙ තියනවා "Hold" කියල option එකක්. එකෙන් අපිට ඕන RPM range එකේ engine එක තියාගන්න පුළුවන්. (වැඩිපුර accelerate කලාට RPM වැඩි වෙන්නෙ නැහැ) මට දැනගන්න ඕන එක හැමවෙලාවෙම use කරන එකේ මොකක්හරි ප්‍රශ්නයක් තියනවද කියල? ඒකෙන් petrol...
  2. D

    Electronics වැඩ්ඩො - Inverter Help!!!

    මචන්ලා මට project එකකට LCD monitor එකක් car එකකින් power කරන්න ඕන. Monitor එක HP L1530. Peak power consumption එක 40W කියල HP website එකේ දාල තියනවා. මම 100W inverter එකක් (12V to 220V) අරගත්තා. (Souer කියල brand එකක් :growl: ) ඒකට load එක දුන්නම (monitor එක connect කලාම) monitor එකට power...
  3. D

    Power Inverter - Car

    hey guys, I want to buy a 50W power inverter. (12V to 230V). Reason is to connect a HDMI display/monitor to a car for my project. Monitor takes less than 50W. Does anyone know where I can buy a 50W inverter for a cheap price? and how much will it cost? If not, can I use my HDMI monitor in...
  4. D

    car between 11 - 15 lacks

    මචන්ලා මගේ යාලුවෙක් ලක්ෂ 11 - 15 අතර car එකක් හොයනව. (hatchback වගේ අව්ලක් නැහැ) මම උට Vitz / starlet recommend කලා . Petrol, Auto gear වෙන්න ඕන. හොඳට petrol කරන්න ඕන. (12KM/L ++) Parts හොයාගන්න තියෙන්න ඕන. ලෙඩ අඩු වෙන්නත් ඕන. වෙන මොනවද බං මේ budget එකට තියෙන්නේ?
  5. D

    Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me!

    Voltage Stabilizing IC -- Electronics වැඩ්ඩො please help me! මචන්ලා මගේ Final year project එකට DC 5V 5A stable ඉන්පුට් එකක් දෙන්න ඕන.. (අඩුම ගානෙ 5V 4.5A ) ඔරිජිනල් පවර් සෝස් එක DC 12V 5A 7805 එකෙන් මම දන්න විදියට 1.5A වලට වඩා ගන්න බැහැ. :( මට මේකට ලංකාවෙන් හොයාගන්න පුළුවන් IC එකක්හරි...

    No contents