1. G

    Oneplus 3/3T

    Oneplus 3 හරි 3t හරි දැනට දාන් ඉන්න Update එක මොකක්ද බන්? Camera Quality එකේ අවුලක් අවිල්ලා නැද්ද? Noise වගේ.. පුලුවන් නම් 3T එකේ Version එකත් එක්කම Low light Photo ටිකක් දාපන්කො.. pm විස්තර දුන්නත් අවුලක් නැත..
  2. G

    Windows Phone VS Android $#&%$??$%

    වින්ඩොව්ස් os එකයි Android os එකයි ගමුකො... දෙකේ වෙනසක් තියෙනවනේ දැනට.. වින්ඩොව්ස් එකේ apps අඩුයි.. නමුත් හැදීගෙන එනවා.. Android වල දැන් ගොඩක් apps තියෙනවා.. ඕවයේ ඔය මොන app එක තිබ්බත් පාවිච්චි වෙන්නේ සීමිත ප්‍රමන්යක්නේ.. අනිත් එක Phone එකේ apps වලින් තමයිනේ අපේ කරගන්න ඕන වැඩ ටික කරගන්නේ.. එත්...
  3. G

    daishika ගණන් Help!

    P = 13 Q = 14 theta=cos inverse (12/13) නම් R සොයන්න. P = 6 Q = 2√3 R=2√21 නම් theta සොයන්න. P = 2 Q = 3 R=√19 නම් theta සොයන්න. P = 10 Q = 9 theta=tan inverse (3/4) නම් R සොයන්න. පෙළක් ඒවා හැදුව.. හරියටම හරිද කියල දැනගන්න ඕන.. මට මේවා හදල පෙන්නනවද? හදපු කරමේත් දාන්න. :):D
  4. G

    Help me!

    මට විදුරු මස් දියවීමේ රෝගය හැදිලා කියලා දැනගන්න ලැබුණා.. දන්ත වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් එහෙම ගත්තා. දත් සුද්දත් කළා.. එත් තාම එහෙම තමයි. සුළු වශයෙන් පාලනයක් වගේනම් වෙලා තියෙනවා.. ඒ වුනාට ටික ටික හෙමින් හෙමින් දියවෙනවා වගේ තේරෙනවා.. හිරිය එහෙම හිටපු ගමන් එනවා.. මෙහෙම දිගටම ගියොත් මොනවා වෙයිද දන්නේ...
  5. G

    Elakiri වලින්

    මට දැනගන්න පුලුවන්ද එළකිරි වගේ site එකකින් එකේ Adminට Moderatorsලට ලැබෙන ප්‍රයෝජනය. මොකද එයාලගේ කාලය යොදවාගෙන site එකත් එක්කම ඉන්න නිසා.. යම්කිසි මුදලක් උපයනවද? නැත්නම් නිකන් කරගෙන යන එකක්ද. දන්නා කෙනෙක් මට මේක විස්තර කරන්න..
  6. G

    Gampaha හොදම කෙනා?

    ගම්පහ Physics, Maths Tution Class කරන හොදම ගුරුවරුන් කවුද? පැහැදිලි කිරීම අතින් සහ හැම අතින්ම... Maths වලට Class ගිය අය ඉන්නවනේ එළකිරියේ.. කියන්නකෝ එහෙනම්... :rolleyes:
  7. G

    Pilot Kenek :) :) :)

    Pilot කෙනෙක් වෙන්න ඕන කරන සුදුසුකම් මොනවද? Course එක කියක් වගේ වෙනවද? ඒ Course එක ලංකාවේ කරන්න තියෙනවද? කොහෙද තියෙන්නේ? help එකක් දෙන්න... කාගේත් දැන ගැනීම පිණිස.. ;)
  8. G

    Highest Salary Jobs

    Oyala danna lokaye wadima salary ekak ganna puluwan job eka mokakda? wisheshayen lankawe. IT Paththen Hoda Salary ekak thiyena Job eka Mokakda? damu balanna Comment ekak. godak ayata wadagath wei. Job wala Samanya Salary ekath damu..:D

    No contents