1. kanishkaj95

    ශනුද්රි

    . . . . . . . . මේ දවස්වල උඹලාගේ ඔලුවේ ඉන්නේ මෙයානෙ. එක නිසා ඔන්න මාත් දැම්ම එයාගේ ෆොටෝ ටිකක්.. http://2.bp.blogspot.com/-r4VS1e2ZyfI/VP_sZUc2veI/AAAAAAAAzAE/gz7NWl9Lpw8/s1600/Shanudrie%2BPriyasad%2Blkcelebritygallery%2B(3).jpg
  2. kanishkaj95

    උදව්වක් ඕනේ මචංලා

    උදව්වක් ඕනේ මචංලා සිංගර් ලැප් වල පාර්ට්ස් ගන්න තියෙනවද බං.. අහන අහන තැනින් නෑ කියනවනේ.. මට ගන්න ඕනේ LCD screen cable එකක් බං..:baffled::baffled::baffled::baffled:
  3. kanishkaj95

    ගෑනු නාද්දී..........

    වරෙන්කො ඇතුලට. . . . . . . . . ..................................... අඩෝ දන්නවනම් කියහල්ලා කාන්තා පාර්ශවය නාද්දී තෙමෙන්නේ නැති තැන මොකද්ද කියලා.. :lol::lol::lol::):):):oo::oo::oo::dull::dull::dull:
  4. kanishkaj95

    වරෙන්කො domain/IP එකක විස්තර හොයන හැටි පෙන්නන්න..

    වරෙන්කො domain/IP එකක විස්තර හොයන හැටි පෙන්නන්න.. නෙට් එකේ එහෙ මෙහෙ යද්දී පොඩි සයිට් එකක් හම්බුනා බං. ඕනෙම domain එකක ip එකක විස්තර හොයන්න පුළුවන්.. අරන් තියන දවස, Expire වෙන දවස, adminගේ නම, විස්තර ඔක්කොම ටික බලාගන්න පුළුවන් මචන්.. උඹලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ.. හොඳයි කියලා...
  5. kanishkaj95

    Senior Member

    ඔන්න එහෙනම් මාත් දැන් සීනියර් මෙම්බෙර් කෙනෙක්:P:P:yes::yes::D:D;);)
  6. kanishkaj95

    Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

    Internet Caffe එකක් පටන් ගන්න යන්නේ. මචන්ලා මගේ හිතේ තියෙනවා internet caffe එකක් පටන් ගන්න. එත් වැඩිය ඒ ගැන දන්නේ නෑ. උදව්වක් දියල්ලකෝ බං මට මේක පටන් ගන්න. මොනවද ගන්න ඕනේ. කොහොමද කරන්න ඕනේ කියල පොඩ්ඩක් කියල දියල්ලකෝ..:eek:;)
  7. kanishkaj95

    A3 Color Printers මොනාද බං??

    මචන්ලා කියහල්ලකෝ A3 කොලවල ප්‍රින්ට් කරන්න පුළුවන් color printers මොනාද තියෙන්නේ , ඒවගේ ගාන එහෙම කොහොමද කියලා..
  8. kanishkaj95

    සුදු පුතාලා දන්නවද සිංදුවල vocals අයින් කරගන්න

    සුදු පුතාලා දන්නවද සිංදුවල vocals අයින් කරගන්න සින්දු වල කට හඬ නැතුව music එක විතරක් ගන්න ක්‍රමයක් තියෙනවනම් කියහල්ලකෝ මචන්.. මන් try කරා.. එත් අනේ මන්දා බං.. උදව්වක් කරහල්ලකෝ..:oo::baffled:
  9. kanishkaj95

    ආයතන සංග්‍රහයට ලින්ක් එකක් දියල්ලකෝ මචන්

    ආයතන සංග්‍රහයට ලින්ක් එකක් දියල්ලකෝ මචන් මචන් මට ආයතන සංග්‍රහය සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි බාගන්න ලින්ක් එකක් දියන්කෝ...:):)
  10. kanishkaj95

    IdeaBeam Sure කරන්න පුලුවන්ද?

    IdeaBeam Sure කරන්න පුලුවන්ද? මචන්ලා ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නව ideabeam.com එකෙන්.. sure කරන්න පුළුවන් නේද? :oo::confused:
  11. kanishkaj95

    Samsung Core Prime VS Lumia 535

    සහෝදරවරුනේ, ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. එත් හිත එක තැනක න බන් මොකද්ද ගන්නේ කියල.. උදවුවක් දෙන්නකෝ Samsung core prime එක ගන්නද නැත්තම් Microsoft Lumia 535 ගන්නද????????:frown::oo:
  12. kanishkaj95

    ලොක් එකක් කඩන්න දන්නා එකෙක් නැද්ද බං මේ එළ&#34

    ලොක් එකක් කඩන්න දන්නා එකෙක් නැද්ද බං මේ එළ&#34 ඇයි යකෝ ෆෝන් එකක country lock එකක් කඩාගන්න ඔට්ටු වෙනවා. මොකෙක්වත් කියන්නේ නෑනේ.. කියපල්ලකෝ බං Samsung core prime එකේ ලොක් එක කඩාගන්න විදිහක්..:frown::baffled:
  13. kanishkaj95

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ..

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ.. මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ.. ගන්න විදිහ කියලා දෙන්න පුළුවන් නේද...:yes:
  14. kanishkaj95

    Lock එකක් කඩාගන්න ඔට්ටු වෙනවා ඕයි...

    Lock එකක් කඩාගන්න ඔට්ටු වෙනවා ඕයි... අනේ Samsung SM-G360 කියන මල විකාරේ Network code එකක් ඉල්ලනවනේ. කඩන්න දන්නා එකෙක් ඉන්නවනම් උදවු කරන්නකෝ...:no::(
  15. kanishkaj95

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ???? Samsung galaxy core prime(SM-G360H) මේකේ ලොක් එක කඩන්න පුලුවන්ද. network pin 1k ඉල්ලන්නේ..:baffled:
  16. kanishkaj95

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ???? කවුරුහරි දන්නවනම් කියන්නකෝ SM-G360H ෆොන් එක unlock කරන්නේ කොහොමද කියල.. සිම් එකක් දාපු ගමන් Enter Network Pin කියල වැටෙනවා.. උදව්වක් දෙන්නකෝ..:baffled:
  17. kanishkaj95

    adsence උදව්වක්

    මචන්ලා ටොප් ඩොමේන් එකක් තියෙනකොට ඇඩ්සෙන්ස් ඉල්ලන්න මාස 6ක් පරන වෙනඩ ඕනේ නෑ නේද??? කියපල්ලා හොදද.....:P:angry::lol:

    No contents