Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

මචන්ලා මගේ හිතේ තියෙනවා internet caffe එකක් පටන් ගන්න. එත් වැඩිය ඒ ගැන දන්නේ නෑ. උදව්වක් දියල්ලකෝ බං මට මේක පටන් ගන්න.
මොනවද ගන්න ඕනේ.
කොහොමද කරන්න ඕනේ කියල පොඩ්ඩක් කියල දියල්ලකෝ..
:eek:;)
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මචන් උබව demotivate කරන්න කියනවා නෙමේ..... ඉන්ටෙර්නෙට් cafee එකක් දාල profit ගන්න පුළුවන් වෙයිද දැන් හැම එකා ගාවම වගේ ස්මාර්ට් phone තියෙනවා emails බලන්න FB යන්න ඔය දෙකනේ ගොඩක්ම කරන්නේ internet තියාගෙන ගෙදරට brodband connection එකක් ගන්න බැරි උන් dongle එකක් අරගෙන reload එකක් හරි දාගෙන use කරනවා ඔය bussiness එක මීට අවුරුදු 7 ට කලින් වගේ නම් හොදට profit තිබ්බා....

    ඔයිට වඩා ටිකක් advance දෙයක් හිතහන් ..... bussniess එකකට startup එකක් හැටියට පටන් ගනින් මොකද ලෝකේ එක පාරටම දියුණු උන් හොයා ගන්නත් නැති තරම්නේ .තව හොද games ටිකක් එහෙම දාල ඒ විදියටත් කරහන් . ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව තව ටිකක් වෙනස් දෙයක් හිතහන් .
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.

    aniwa mchan.. caffe ekath ekkama ekath karanna thamai hithagena inne
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    මචන් උබව demotivate කරන්න කියනවා නෙමේ..... ඉන්ටෙර්නෙට් cafee එකක් දාල profit ගන්න පුළුවන් වෙයිද දැන් හැම එකා ගාවම වගේ ස්මාර්ට් phone තියෙනවා emails බලන්න FB යන්න ඔය දෙකනේ ගොඩක්ම කරන්නේ internet තියාගෙන ගෙදරට brodband connection එකක් ගන්න බැරි උන් dongle එකක් අරගෙන reload එකක් හරි දාගෙන use කරනවා ඔය bussiness එක මීට අවුරුදු 7 ට කලින් වගේ නම් හොදට profit තිබ්බා....

    ඔයිට වඩා ටිකක් advance දෙයක් හිතහන් ..... bussniess එකකට startup එකක් හැටියට පටන් ගනින් මොකද ලෝකේ එක පාරටම දියුණු උන් හොයා ගන්නත් නැති තරම්නේ .තව හොද games ටිකක් එහෙම දාල ඒ විදියටත් කරහන් . ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව තව ටිකක් වෙනස් දෙයක් හිතහන් .

    කතාව ඇත්ත මචන්. ගොඩක් ස්තුතියි.
    උඹ හරි බන් මන් මේක පටන් ගන්නේ startup එක විදිහට..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔව් ඔව් බං..
    ආන්න ඒකයි මං කියන්නෙ. හැම එකාම dongle එකක් ගහලා, හරි, mobile data on කරලා හරි internet යනවා. දැං ඉන්ටනෙට් ඉස්සරට වඩා ලාබ නිසා, ඉස්සර වගේ ලොකු ලාබයක් තියාගන්න බෑ business තිබුනත්. මොකද සාදාරණ ගානකට දුන්නෙ නැත්තං, කොහොමත් business හිටින්නෙ නෑ නෙ. කොච්චර ගානක් තියනවද දැං වැඩේ පටං ගන්න?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් උබව demotivate කරන්න කියනවා නෙමේ..... ඉන්ටෙර්නෙට් cafee එකක් දාල profit ගන්න පුළුවන් වෙයිද දැන් හැම එකා ගාවම වගේ ස්මාර්ට් phone තියෙනවා emails බලන්න FB යන්න ඔය දෙකනේ ගොඩක්ම කරන්නේ internet තියාගෙන ගෙදරට brodband connection එකක් ගන්න බැරි උන් dongle එකක් අරගෙන reload එකක් හරි දාගෙන use කරනවා ඔය bussiness එක මීට අවුරුදු 7 ට කලින් වගේ නම් හොදට profit තිබ්බා....

    ඔයිට වඩා ටිකක් advance දෙයක් හිතහන් ..... bussniess එකකට startup එකක් හැටියට පටන් ගනින් මොකද ලෝකේ එක පාරටම දියුණු උන් හොයා ගන්නත් නැති තරම්නේ .තව හොද games ටිකක් එහෙම දාල ඒ විදියටත් කරහන් . ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව තව ටිකක් වෙනස් දෙයක් හිතහන් .
    :yes::yes::yes:කැෆේ නැගල ගියේ 2006/2007.....කාලවල දැන්නම් ඉතින් :no::no:ගේමින් සෙන්ටර් එකක්වත් දාල බලපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.

    :yes::yes: game centre eka hodai
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    ජොසී;19160910 said:
    ආන්න ඒකයි මං කියන්නෙ. හැම එකාම dongle එකක් ගහලා, හරි, mobile data on කරලා හරි internet යනවා. දැං ඉන්ටනෙට් ඉස්සරට වඩා ලාබ නිසා, ඉස්සර වගේ ලොකු ලාබයක් තියාගන්න බෑ business තිබුනත්. මොකද සාදාරණ ගානකට දුන්නෙ නැත්තං, කොහොමත් business හිටින්නෙ නෑ නෙ. කොච්චර ගානක් තියනවද දැං වැඩේ පටං ගන්න?

    ලක්ෂ 2ක් විතර තියෙන්නේ බන්.