A3 Color Printers මොනාද බං??

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
මචන්ලා කියහල්ලකෝ A3 කොලවල ප්‍රින්ට් කරන්න පුළුවන් color printers මොනාද තියෙන්නේ , ඒවගේ ගාන එහෙම කොහොමද කියලා..