A/ L වලින් පස්සේ ???????????
මචන්ලා මම A / L පස්සේ BSc (Honours) Software Engineering කරන්න හිතන් ඉන්නේ .....,,,
Goverment Campus එකකටනම් යන්න ලකුණු මදිවෙඉ වගේ ඉතින් private Campus එකකට යන්න හිතන් ඉන්නේ .........
මේ එකක degree එකක් හදාරලා තියෙන අය ඉන්නවනම් ????
කොකේද මේක කරන්න හොදම...