හොදම 3D Cinema හල මොකක්ද??

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    හොදම 3D Cinema හල මොකක්ද??

    හොදම 3D Cinema හල මොකක්ද??

    මචංල මම වැල්ලවත්තේ Savoy 3D එකේ විතරයි ...
    3D බලන්න ගිහින් තියෙන්නේ දැන් අලුතින් කොලබ ගොඩක් 3D තියෙනවනේ .

    පට්ටම 3D තියෙන්නේ මොකේද ???????

    Savoy එකේ විතරයි නේද real 3D තියෙන්නේ


    Empire එකේද ??
    MC එකේද ??


    Empire එකේ 3D Tec එහෙම අලුත් ඒවා වෙන්න ඇතිනේ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැවෝයි එකේ හොදයි බන් ඇන්ඩ් සැවෝයි එකේ සවුන්ඩ්ස් නම් කියලා වැඩක් නෑ හිතට වදින්න තියනවා.