Oracle JAVA certifications එක ගන්න ...

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Oracle JAVA certifications Course එකක් කරන්න බැලුව ....



    මොනාද තියෙන හොද institute, Colombo අවට ........

    • Fundamentals of the Java Programming Language, Java SE 6 (SL-110-SE6)

    • Java Programming Language, Java SE 6 (SL-275-SE6):




    1. මම බැලුවේ netassist එකේ කරන්න, .... ඒකේ හොදට කරන්නවද???
    2. වෙන හොද තැන මොනාද තියෙන???
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ESOFT, OCBT සහ තවත් තැන්නම් දැන් තියනව, තමන් මහන්සිවෙලා ගොඩදාන්න ඕන ඉතින් මොකෙන් ඉගෙන ගත්තත්.
    Java Certifications