1. වල්පාල

    DSLR Cam 1k

    මචන්ලා මන් Camera 1ක් ගන්න බලනවා.. මට යන්න පුලූවන් 1ක 70000 ක් වගෙ තමයි.. මට මෙ දෙකෙන් හොද මොකක්ද කියනවාද? CANON EOS M100 (Mirrorless) Nikon D3400 වෙන මෙ ගානට ගන්න පුලුවන් හොද 1ක් තියනවානම් කියන්න.. Thanks a lot
  2. වල්පාල

    Cash deal 1ට ගෙයක් ගන්න... උදව්!!

    Cash deal 1ට ගෙයක් ගන්න... උදව්!! මචන්ලා පොඩි ඇඩ්වයිස් 1ක් ඔනෙ... මන් ගාව 1කතු කර ගත්තු සල්ලි වගයක් තියනවා.. ලක්ශ75 ක් වගෙ.. මන් එ ටික සෙරම දාලා ගෙයක් ගන්න බැලුවෙ.. සල්ලි හදිස්සියකට 1ක් ගෙයක් විකුනනවා.. ගෙදර තව වැඩ 25% විතර කරන්න තියනවා.. පාඩුවක් නෑ වගෙයි පෙන්නෙ නම්. මන් රට වැඩ කරන්නෙ.. ආයෙ...
  3. වල්පාල

    ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බදු

    ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බදු ශ්‍රිලන්කාවෙ බැන්කුවල ඉතිරි කිරීම් වලදි අය කරන බදු පිලිබද දැනුමක් අවශයයි.. 1) ස්තාවර තැන්පතු මිලියන 8 ට ඉක්මවා බැන්කු 2ක තබා ගැනීමෙදී එ සදහා බදු අය කරනවාද? (රදවා තබා ගැනීමෙ බද්දට අමතරව) 2) විදෙශයක උපයන මුදලක් NRFC නොවෙනෙ ඉතිරි කිරීමක් සදහා බදු අය කරනවාද 3)...
  4. වල්පාල

    IONIC 2 Template

    Machanla IONIC 2 template thiyana hoda site 1k thiyanwa nam link dan yamalla.. Mata podi salefore app 1k hadanna one.. Thanks a lot <3
  5. වල්පාල

    ඉඩමක් අරගන්න Help

    මචන්ලා මන් Fixed deposit තියන සල්ලි (55 LKS) අරන් ඉඩමක් අරගන්න බැලුවේ පස්සේ කාලෙක විකුණන්න හරි කියලා.. මට දන්නා කෙනෙක් කියානවාද ඉඩමක් ගද්දී බලන්න ඕනෑ දේවල්.. ඉඩමේ වටිනාකමට අමතරව වෙන වියදම්... මන් ඉන්නේ ලංකාවේ නෙවෙයි, Thank you
  6. වල්පාල

    INVESTMENT ADVICE

    can anyone suggest me a good place to invest money for short term period (max 1.5 year ) ? I`m getting almost 400K for each month and currently I`m putting fixed deposit at two private banks (HNB, COM) once in a two months time. I heard, there will be income tax deduction happens when interest...
  7. වල්පාල

    HNB bank withdraw/ transfer help

    මචන්ලා මගේ Girlfriend HNB account 1කේ මන් FD 1ක් දැම්මා 1.8 Million.. මට දැන් 1ක මගේ Account 1කට දා ගන්න ඕනේ.. එයා සල්ලි Withdraw කරොත් Tax ගහනවාද? එහෙම උනොත් Amount කීයක්ද? මට HNB ඉදන් කෙලින්ම Commercial bank transfer කරන්න පුලුවන්ද? එයාගේ Online banking නැහැ.. Please ලොකු උදව්වක් දන්න...
  8. වල්පාල

    කූදල්ලෙක්(leech) කාපු තැනක.. Please reply !!

    කූදල්ලෙක්(leech) කාපු තැනක.. Please reply !! යාලුවනේ කවුරුහරි දන්නවානම් කියනවද කූදල්ලෙක්(leech) කාපු තැනක කසන 1ක නවතින්න අත් බෙහෙතක්?? එතන කසලා තුවාලා වෙලා එත් කසනවා... does anybody knows about home remedy for the leech itching cure ? Please reply !! Thank u!
  9. වල්පාල

    කතරගම - කොලබ Highway bus

    කතරගම - කොලබ Highway bus වල timetable දන්න කෙනෙක් ඉන්නවද??? Anyone knows the time table of a colombo- katharagama highway express bus ? Thanks all !!
  10. වල්පාල

    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473 මම ලොකු අවුලකින් ඉන්නේ යාලුවනේ.. මන් මගේ girl friendge වෙලාව බලන්න අම්ම 1ක්ක ගියා.. වෙලාව බලලා කිව්වා මෙක විවාහ වෙන්න එපා කියලා.. එයාගේ සිකුරු 7 නීච වෙලා කියලා 1ක අසුබයි කියලා කිව්වේ.. මන් online horoscope matching application 1කින් බැලුවා...
  11. වල්පාල

    වීදුරු වැඩ දන්න කෙනෙක් help 1ක් දෙන්න

    වීදුරු වැඩ දන්න කෙනෙක් help 1ක් දෙන්න මගේ මාලු ටැංකියේ ඉස්සරහ දෙපැත්තේන් වීදුරු කැලි 2ක් අලවලා තියේනවා.. මට මේක අයින් කරන්න ඔනා.. හෙනම කැතයි.. පොඩි ඇඩ්වයිස් 1ක් දෙනවාද?? සිලිකන් ගම් දියවෙන කෙමිකල් 1ක් හරි ගලවන විදියක් හරි.. මෙ තියන්නෙ ටැංකියේ phtos [/IMG] [/IMG]
  12. වල්පාල

    iphone 5s

    මොකක්ද මේ දෙකෙන් හොද??? HTC one M8 or Apple 5S
  13. වල්පාල

    ලොව වාසනාවන්තම බැට් එක :D

    ලොව වාසනාවන්තම බැට් එක :D
  14. වල්පාල

    බබාලා ඔන්න මෙ හාවා පාට කරන්න..

    බබාලා ඔන්න මෙ හාවා පාට කරන්න..
  15. වල්පාල

    ( හිටපු )ජනාධිපතිතුමනි

    ( හිටපු )ජනාධිපතිතුමනි ( හිටපු )ජනාධිපතිතුමනි ,...... වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය.... ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්‍යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගොරි වැවු තාවුල...
  16. වල්පාල

    මගේ S2 + එක

    මචන්ලා මගේ S2 Phone 1ka විකුනගන්න ඔනේ.. මන් මෙක ගත්තේ brandnew මට දැන් iphone 1k ගන්න ඔන වෙලා තියෙනවා.. මෙක 2 පාරක් විතර වැටිලා යට පොඩ්ඩක් තැලිලා තියෙන්නේ.. මට ෆොන් ගැන දන්න යාලුවො help 1ක් දෙනවාද මෙක විකුනගන්න.. මට ගානක් දන්නේ නෑ.. ගත්තේ 42 කට දැන් 1/2 දෙන්න බැරි ඇති.. samsung galaxy s2 +...
  17. වල්පාල

    බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට රන්ජන්ගෙන් වීඩ

    බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට රන්ජන්ගෙන් වීඩ ඔබගේ ජනප්‍රියත්වය පහත් පෙලේ දූෂිත දේශපාලකයන්ට විකුණන්න එපා - බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට රන්ජන්ගෙන් වීඩියෝ පණිවුඩයක්..! https://www.facebook.com/video.php?v=840010529397447 re-post nam sorry !!
  18. වල්පාල

    මගේ මාලු ටැන්කියේ ලොකුම මාලුවා

    මගේ මාලු ටැන්කියේ ලොකුම මාලුවා මගේ මාලු ටැන්කියේ ලොකුම Discus මාලුවා උ දැන් දවස් ගානක ඉදන් කන්නේ නැ.. හම පාටත් ටිකක් වෙනස් වෙලා .. white fungus නෙවෙයි.. අනෙ දන්න කෙනෙක් බෙහෙතක් කියනවාද?? Please .. Save my Discus fish life..
  19. වල්පාල

    Virtusa SE salary

    Machanlaa, Me dawas wela Virtusa 1ke SE salary hodai kiyala aranchiyak awa.. Danna 1kek ennawada salary kohomada kiyala?? danna un poddak comment karanwada??? ASE - 30 newei lu.. ( Moratuwa , UCSC un thamai kiwwe)
  20. වල්පාල

    Honda motorcycles tax free

    මචන්ලා!! හොන්ඩා බයිසිකල් (Honda motorcycles) government job කරන අයට (Teachersla) tax free දෙනවාලු නේද?? මෙක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවාද?? අපෙ අක්කාට ගන්න පුලුවන් කිව්වා.. එයාත් හරියට දන්නේ නෑ.. මාත් බයික් ගැන මොනවත් දනනේ නෑ.. පොඩි හෙල්ප් 1ක් දෙන්වාද??

    No contents