මචන්ලා මගේ S2 Phone 1ka විකුනගන්න ඔනේ.. මන් මෙක ගත්තේ brandnew මට දැන් iphone 1k ගන්න ඔන වෙලා තියෙනවා..
මෙක 2 පාරක් විතර වැටිලා යට පොඩ්ඩක් තැලිලා තියෙන්නේ..
මට ෆොන් ගැන දන්න යාලුවො help 1ක් දෙනවාද මෙක විකුනගන්න.. මට ගානක් දන්නේ නෑ.. ගත්තේ 42 කට දැන් 1/2 දෙන්න බැරි ඇති.. samsung galaxy s2 + 2nd hand කියද යන price 1ka????
[/QUOTE]

Last edited:
sgh-t989 model t-mobile eka 