මේ දවස් වල කඩවත පිටත වටරවුම පාර හදනවනේ. මේක වැඩට හුගාක් සේවකයෝ චීන රටෙනුත් ඇවිත් ඉන්නවා.
ඒ ගොල්ලෝ එක්ක වැඩට ඔය කඩවත අහල පහල ඉන්න අපේ මිනිස්සුවත් අරගත්තා.
මේ චීන්නුන්ට ඉංග්‍රීසිත් බැහැ.සිංහලත් බැහැ. අපේ මිනිස්සුන්ට චීන භාෂාවත් බැහැ. ඉංග්‍රීසිත් කෑලි කෑලි නේ දන්නේ. ඉතිං මේ දෙගොල්ලෝ හුගක් වෙලාවට...