සීයේ මනමාලි!
ඕන කෙහෙම්මලක් වුණාදෙන් කියා සිතූ ''එනිසා'' රුපියල් සියයේ කොළ දහයක් ගෙන තම ජංගම දුරකථන අංකය පැහැදිලිව ලිව්වාය, ඊට යටින් මෙසේද ලිව්වාය. හඳහන් පිළිනොගනිමි. වයස විසිපහයි බින්න බහින්න වුවද කම් නැත. සියලුම වචන ඉතා කුඩාවට සීයේ නෝට්ටු මත ලියූ ඇය දොම්පේ සිය නිවසේ සිට ගෙදර කිසිවෙකුට...