ටයිප් කරලා හම්බු කරමු

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ටයිප් කරලා හම්බු කරමු

කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුනා ත්‍රෙඩ් එකක් දාන්න. ඉතින් මම මේ කියන්න යන්නේ මහ ලොකු ගාණක් හොයාගන්න හොඳ ක්‍රමයක් නෙමෙයි නමුත් වැලේ වැල් නැතුව ඉන්න කෙනෙකුට මේක සමහරක් විට ලොකු සප් එකක් වේවි..

මෙන්න මේකයි සීන් එක.
ඔයාලා ඔය එක එක වෙබ්සයිට් වල අකවුන්ට් හදද්දී අර කැප්චා කෝඩ් කියලා එකක් ගහන්නේ. අන්න ඒ කැප්ච කෝඩ් ටයිප් කරන්නයි තියෙන්නේ.. හොඳ ෆාස්ට් බීට් සින්දුවක් අහගත්තම එපා වෙනකම් ටයිප් කරන්න තමා තියෙන්නේ..මේ සයිට් එකට ඉන්වයිට් කෝඩ් එකක් නැතුව යන්න බෑ.. ඒකත් ගූගල් දෙයියොම හොයලා දුන්නා.. තව මේකට පේපෑල් අකවුන්ට් එකක් උවමනයි (වෙන ක්‍රමත් තියෙනවා සල්ලි ගන්න නම්):nerd::yes:

මෙන්න සයිට් එක.

http://www.megatypers.com/

මෙන්න ඉන්වයිට් කෝඩ් එක..

9B9H

ඉන්වයිට් කෝඩ් එක ගත්තේ මෙන්න මේ සයිට් එකෙන්.
link

මෙන්න පොඩි ගයිඩ් එකක් සිංහලෙන්. මේක හම්බුනෙත් කිරියෙන්ම තමා

DOWNLOAD

මෙන්න වීඩියෝ ටියුටෝරියල් එකක්




FAQ

Q > පේමන්ට් පෘෆ් දාපං. උඹ කොච්චර කල් කරනවද ඕක?

A > මම මේක කරන්න පටන් අරගෙන විනාඩි 5ක් ඇති.. :P ඒ කලෙත් බොරු අකවුන්ට් එකක් හදලා ඇතුලේ විස්තරේ බලන්න ගියේ..පේමන්ට් පෘෆ් ගූගල් එකේ ඕන තරම්. මම දන්න තරමින් මේක well reputed company එකක්


එහෙමනම් මොනා හරි දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. දන්න විදියකට කියලා දෙන්නම්

Disclaimer - no referral links provided. No guarantee of income. no babysitting:rofl:

සුභ දවසක්

පී. ඇස්. - වෙලා තිබ්බොත් තව මොනා හරි ත්‍රෙඩ් එකක් දාන්නම් අද:rolleyes:
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    මට මාසෙට උපරිම 5000ක් තිබ්බනම් ඇති බන් සිරාවටම :( ,නැද්ද ඒ වගේ ඔන්ලයින් ජොබ් එකක් :) rep
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    oka epa wena siddiyak bn

    eka nam aththa bn mata winadi 5n epa una:lol:

    එල එල මචං ;) ලගදි කැලේ එහෙම පැන්නේ නැද්ද :P +16

    adoo komada itin.. na machan apahu lagadi yanna hambune na bn
    :rofl:
    :)

    ඔන්න ඕහෙ ඒකත් කරල බලන්න ඕනේ..:rolleyes:
    ප්‍රශ්න තිබුණොතින් අහන්නම්..:P
    +Rep


    ela ela ahapanko





    :)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    reputation_neg.gif

    ටයිප් කරලා හම්බු කරමු 10-16-2016 12:45 PM pala yanna sonnayoo ammata hukaganin.. scurvy---
    Scurvy ට රිදිලා odesk එක upwork උනාට පස්සේ පොරගේ හුලන් බැහැලා.. පොරට කීයක් හරි හම්බු කරගන්න විදියක් බලන්න මේ ත්‍රෙඩ් එකට ඇවිත් මට කුණුහරපෙන් බැනලා - රෙප් දීලා. අනාත කුකුලා:lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මොකක්ද බං ටයිප් කිරීමෙන් ඔය සයිට් එකට තියෙන ප්‍රයෝජනය.