1. sampathupul

    Need Photo frames

    Mage Art exhibition eke arts frame kara ganna framing materials ganna thanak danna kenek kiyanna. White color frames. frame hada ganna hari materials ganna hari thanak danna kenek kiyanna. Pettah unata kamak ne. mokada me dawas wala materials wala cost eka godak wadi.
  2. sampathupul

    USB Nvidia Graphic card Help

    මගේ ගාව NVIDIA GeForce GTX USB Drive 64GB USB එකක් තියෙනව. මේකෙන් වැඩ කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද මේක වැඩ කරන්නේ කියල. Google serch කලාට හරියට වැඩ කරන්නේ කොහොමද කියල නැ. මේක ටිකක් expensive. :oo:
  3. sampathupul

    Anti Malware help

    Please danna kenek denawadameke key eka. PLUMBYTES ANTIMALWARE 1.0.3.2 loku udawwak...:(
  4. sampathupul

    Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද?

    Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද? මට දැනගන්න ඕනෙ Condenser Microphone එකක හඬ පාලනය කරන්නේ කොහොමද කියල. මම mic eka computer එකට plug කරහම ගෝශාකාරී සද්දයක් එනවා. ඒක කොහොමද Audacity එකේ adjust කරන්නේ.
  5. sampathupul

    සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම්

    සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම් :oo:දන්න කෙනෙක් කියනවද සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම් download කරන්න පුළුවන් සයිට් මොනවද තියෙන්නේ කියල. පොඩි අයට බලන්න.බම්ප් එකක්වත් දාගෙන යන්න. :oo:
  6. sampathupul

    සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම්

    සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම් දන්න කෙනෙක් කියනවද සිංහල ඩබ් කරපු ඇනිමේෂන් ෆිල්ම් download කරන්න පුළුවන් සයිට් මොනවද තියෙන්නේ කියල. පොඩි අයට බලන්න.:oo:
  7. sampathupul

    කොළඹ ඇතුලේ

    පුතාට අවු.10. පොඩ්ඩාව එක්ක ගෙන දවසක trip එකක් යන්න කොළඹ ඇතුලේ තියෙන තැන මොනවද කියන්න.
  8. sampathupul

    මේක විශේෂ පරිත්‍යගයක්.

    මේක විශේෂ පරිත්‍යගයක්. මම කැමතියි sperm donate කරන්න.ලංකාවේ එහෙම sperm donate කරන්න තැන් දන්න අය කරුණා කරලා කියන්න පුලුවන්ද.මේක ඇත්තටම සද් භාවයෙන් කරන්න හිතපු දෙයක්.මේ ගැන විස්තර දන්න අය මට උදව් කරන්න.මේ වැඩේ නිසා දරුවන් නැති විවාහක පවුල් වලට සහනයක් ගේන දෙයක් වගේම අපේ රටට ජාතියටම කරන...

    No contents