නෑ යකූ අර ගූගල් එකේ එවුන් කරනවා වගේ උන් April fools day ජෝක් එකක්, උන් ඕක යූස් කරන හැටි වීඩියෝ එකක් පවා කරලා තිබුනා ඒක තමයි ඔය උඹ කියන ඔෆීශියල් වීඩියෝ එක
ඕක පෙන් ඩ්‍රයිව් එකක් විතරයි
Nvidia experience කියන්නෙ උන්ගෙ ඩ්‍රයිවර් අප්ඩේට් කරන්න එහෙම තියන ටූල් එක, ඒක වැඩ කරන්න Nvidia Graphic Card එකක් ඕන
උඹට USB එකෙන් ග්‍රැෆික් බූස්ට් කරගන්න ඕනෙම නම් eGPU ගැන හොයල බලපන්
ඒකට USB C ඕන වෙනවා Thunderbolt 3 support කරන එතකොට eGPU Enclouer එකක් ගහලා ඒකට ඩෙස්ක්ටොප් GPU එකක් ගහලා ග්‍රැෆික් බූස්ට් කරගන්න පුලුවන්
eGPU එන්ක්ලෝසර් එකක් ග්‍රැෆික් කාඩ් එකක ගානම විතර වෙනවා ඒකට වෙනම Graphic කාඩ් එකකුත් ගන්න ඕන