පුතාට අවු.10. පොඩ්ඩාව එක්ක ගෙන දවසක trip එකක් යන්න කොළඹ ඇතුලේ තියෙන තැන මොනවද කියන්න.
sampathupul Junior member Sep 3, 2014 104 8 18 Pannipitiya Aug 2, 2016 #1 පුතාට අවු.10. පොඩ්ඩාව එක්ක ගෙන දවසක trip එකක් යන්න කොළඹ ඇතුලේ තියෙන තැන මොනවද කියන්න.
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Aug 2, 2016 #2 museum planetarium zoo scurvys backyard which should cover all above
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Aug 2, 2016 #3 water world ekkan palayan wadagath
sampathupul Junior member Sep 3, 2014 104 8 18 Pannipitiya Aug 2, 2016 #4 අධ්‍යාපනික දේවල් මොනවද තියෙන්නේ. Kids zones උනත් කමක් නැහැ.
SAN_APIIT Well-known member Mar 8, 2007 4,611 196 63 In a Chip !!! Aug 2, 2016 #5 Zoo Arcade Gall face Museum අපේ ගම ග්‍රහලෝකාගාරය දියත උයන තව ඕනේ නම් හොද ළමා චිත්‍රපටියක් බලන්නත් පුළුවන්
Zoo Arcade Gall face Museum අපේ ගම ග්‍රහලෝකාගාරය දියත උයන තව ඕනේ නම් හොද ළමා චිත්‍රපටියක් බලන්නත් පුළුවන්
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Aug 2, 2016 #6 twisted said: museum planetarium zoo scurvys backyard which should cover all above Click to expand...
twisted said: museum planetarium zoo scurvys backyard which should cover all above Click to expand...
sampathupul Junior member Sep 3, 2014 104 8 18 Pannipitiya Aug 2, 2016 #7 Thanks for replies. විශේෂ වටිනාකමක් තියෙන දේවල් හරි තැන් හරි තියෙනවද. Zoo, ග්‍රහලෝකාගාරය එහෙම බලල තියෙනවා. අලුත් දෙයක් උනොත් ප්‍රයෝජනයක් තියෙනවා.
Thanks for replies. විශේෂ වටිනාකමක් තියෙන දේවල් හරි තැන් හරි තියෙනවද. Zoo, ග්‍රහලෝකාගාරය එහෙම බලල තියෙනවා. අලුත් දෙයක් උනොත් ප්‍රයෝජනයක් තියෙනවා.
bandarawithana Well-known member Oct 2, 2015 691 511 93 Aug 2, 2016 #8 water world කියන ජරාවට නම් යන්න එපා. ඒකෙ වැඩ කරන එකෙක් හැර වෙන එකෙක් නම් ඕක recommend කරන්නෙ නෑ. ගුරුගේ නේචර් පාක් එක හොඳයි ඊට වඩා. leisure world එකත් හොඳයි. තව අවිස්සාවේල්ල උද්භිද උද්‍යානයත් හොඳයි. ඕවයින් එකක් තමයි එක දවසකට බලන්න පුලුවන්. අධ්‍යාපනික දේවල් බලන්න නම් ඉතින් ගුරුගේ පාක් හරි Museum හරි ග්‍රහලෝකාගාරෙ හරි තමයි.
water world කියන ජරාවට නම් යන්න එපා. ඒකෙ වැඩ කරන එකෙක් හැර වෙන එකෙක් නම් ඕක recommend කරන්නෙ නෑ. ගුරුගේ නේචර් පාක් එක හොඳයි ඊට වඩා. leisure world එකත් හොඳයි. තව අවිස්සාවේල්ල උද්භිද උද්‍යානයත් හොඳයි. ඕවයින් එකක් තමයි එක දවසකට බලන්න පුලුවන්. අධ්‍යාපනික දේවල් බලන්න නම් ඉතින් ගුරුගේ පාක් හරි Museum හරි ග්‍රහලෝකාගාරෙ හරි තමයි.
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,097 113 Aug 2, 2016 #10 අධ්‍යාපනික දේවල් බලන්න elakiri eke Threads pennapan.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 2, 2016 #11 museum galleface planetarium kelaniya temple gangarama temple diyatha uyana kids park (viharama devi park) excelworld (2pm-10pm)
museum galleface planetarium kelaniya temple gangarama temple diyatha uyana kids park (viharama devi park) excelworld (2pm-10pm)
sampathupul Junior member Sep 3, 2014 104 8 18 Pannipitiya Aug 2, 2016 #12 Bump karana reply karana hamotama Thanks...
V vdlfernando Active member May 24, 2009 337 149 43 relluwa.com Aug 2, 2016 #13 SAN_APIIT said: Zoo Arcade Gall face Museum අපේ ගම ග්‍රහලෝකාගාරය දියත උයන තව ඕනේ නම් හොද ළමා චිත්‍රපටියක් බලන්නත් පුළුවන් Click to expand... අපේ ගම koheda thiyenne?
SAN_APIIT said: Zoo Arcade Gall face Museum අපේ ගම ග්‍රහලෝකාගාරය දියත උයන තව ඕනේ නම් හොද ළමා චිත්‍රපටියක් බලන්නත් පුළුවන් Click to expand... අපේ ගම koheda thiyenne?