මම වෙඩින් / පාටි වලට ඩාන්ස් කරන්න ගියාම පට්ට කැතයි බන්. යාළුවොත් කිව්වා මට දෙපාරක් විතර.කොච්චර හොදට ඇදන් ගියත් වැඩක් නෑ , ගොන් විදියට නටද්දී කෙල්ලොත් එන්නෙ නෑ නටන්න.
ලස්සනට ඩාන්ස් කරන්න ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද බන්? ඒවාට ක්ලාස් තියෙනවද ? සෝෂල් ඩාන්සින් කියන්නේ ඕකට නේද ? මේක හදා ගන්න...