Alto 800 Sports edition

kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
ඇල්ටෝ 800 ස්පෝර්ට්ස් එක ගන්න බැලුවේ..මේක 1618000/= වෙනවා.මේක ඒ ගානට වටිනවද ? ඇල්ටෝ 800 නොර්මල් එක ගන්න පුළුවන් 1490000/= මට අදහසක් දීපල්ලකෝ මේ දෙකෙන් මොකද්ද හොඳ කියල.. ඇල්ටෝ ස්පෝර්ට්ස් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ නොර්මල් එකට වඩා ...මේ තියෙන්නේ ඇල්ටෝ ස්පෝර්ට්ස් එකේ ජයාරූප වගයක් ..

Suzuki-Alto-800-Sport-Edition-front-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka.jpg

Suzuki-Alto-800-Sport-Edition-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka.jpg

Suzuki-Alto-800-Sport-Edition-seats-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka-682x1024.jpg

Suzuki-Alto-800-Sport-Edition-badge-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka-1024x682.jpg

Suzuki-Alto-800-Sport-Edition-spoiler-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka-1024x682.jpg
 
Last edited:

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Alto Sports ???????????????

    Alto eken mona sports da ban. oye gaanata parana EK3 ekak gaththanam okata wada sahena Sport ekak balaganna puluwan

    Alto ma ganna oninam normal ekak ganin owagen karanna puluwan sport ekak na. nikan andillak witharai
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගන්නවා නම් අර නොර්මල් එකක් ගනින් බන් , ඔය එල්ලලා තියෙන ප්ලාස්ටික් කෑලි ටිඅක්යි , වැස්සට ගැලවෙන , රිවර්ස් සෙන්සරෙයි , ඇලෝයි විල් ටිඅකයි 25ට ගන්න පුළුවන් ,
    මට ඔය අටමගලේ කිසි ලස්සනක් නැහැ , අර පරණ 800 සි සි එක නම් , උපරිමයි කිසි අවුලක් නැහැ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් පේන්නේ අපරාදේ ඔය වැඩිපුර වියදම් කරන ගාන... නෝමල් එක අරන් ඇලො‍යී වීල් සෙට් කරගත්තා නම් ඉවරයි බං... මොකද ස්පෝර්ට් කිව්වට ඕකේ ඇති දෙයක් නැහැනේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගන්නවා නම් අර නොර්මල් එකක් ගනින් බන් , ඔය එල්ලලා තියෙන ප්ලාස්ටික් කෑලි ටිඅක්යි , වැස්සට ගැලවෙන , රිවර්ස් සෙන්සරෙයි , ඇලෝයි විල් ටිඅකයි 25ට ගන්න පුළුවන් ,
    මට ඔය අටමගලේ කිසි ලස්සනක් නැහැ , අර පරණ 800 සි සි එක නම් , උපරිමයි කිසි අවුලක් නැහැ

    :yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,524
    10,641
    113
    Nugegoda, Sri Lanka
    Lol sahagathai meka dakkama. Thawa tika dawasakin wheelbarrowth ey sports kiyala spoiler kallak gahala. Owa hondai jeewitheta car ekak padala nathi unta. Indian kasikabalwalatath giya kala.
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    ගන්නවා නම් අර නොර්මල් එකක් ගනින් බන් , ඔය එල්ලලා තියෙන ප්ලාස්ටික් කෑලි ටිඅක්යි , වැස්සට ගැලවෙන , රිවර්ස් සෙන්සරෙයි , ඇලෝයි විල් ටිඅකයි 25ට ගන්න පුළුවන් ,
    මට ඔය අටමගලේ කිසි ලස්සනක් නැහැ , අර පරණ 800 සි සි එක නම් , උපරිමයි කිසි අවුලක් නැහැ
    Ths comment changed my mind :oo:

    Machan old alto eka brandnew ganna tiyenawada tama?
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    barandnew ma ganna onada?
    15 lak walata hoda japan alto ekak ganna puluwan wewi thawa 2 months withara ewasuwoth
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado nikan meke ewun kata karane uppatiyen ma sport car bade idan aran awilla wage ne

    podi minihata wheelbarrow ekat wahanayak tamai

    sport model eka mata nam lasanai

    tawa podak hoyala balala waahana gana danna kenek gen ahala ganin machan

    meke inne wadi hariyak ammalage tattalage salli walin pora talk dena podi ewun set ekak

    matat pm ekak dapan umba oka gana hoya gata details
     
    Ow e kathaweth atthak tiyenawa.. Hodama de car expert kenekgen ahana eka tama..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    sports kiyala alloy wheel 4i. spoiler kallai. sticker kali tikak alawala 128,000 wadiyen vikunanawa. :rofl::rofl::rofl::rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ගන්නවා නම් අර නොර්මල් එකක් ගනින් බන් , ඔය එල්ලලා තියෙන ප්ලාස්ටික් කෑලි ටිඅක්යි , වැස්සට ගැලවෙන , රිවර්ස් සෙන්සරෙයි , ඇලෝයි විල් ටිඅකයි 25ට ගන්න පුළුවන් ,
    මට ඔය අටමගලේ කිසි ලස්සනක් නැහැ , අර පරණ 800 සි සි එක නම් , උපරිමයි කිසි අවුලක් නැහැ

    ඔව් බන් අපේ ගෙදර තියෙන්නෙත් පරන 800cc එක. මේ අලුත් එකනන් මෙලෝ රහක් නෑ. අඩුම ගානේ ලස්සනවත් නෑ බන් මටනන්. අපේ එක අරන් දැන් අවුරුදු 3කට වැඩී. තාම ලොකූ රෙපෙයාර්නන් මුකුත්ම අවේ නැහැ.:yes: අලුත් එකනන් දන්නෙ නෑ බන් කොහොමද කියල:no::no:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ado nikan meke ewun kata karane uppatiyen ma sport car bade idan aran awilla wage ne

    podi minihata wheelbarrow ekat wahanayak tamai

    sport model eka mata nam lasanai

    tawa podak hoyala balala waahana gana danna kenek gen ahala ganin machan

    meke inne wadi hariyak ammalage tattalage salli walin pora talk dena podi ewun set ekak

    matat pm ekak dapan umba oka gana hoya gata details

    ow bn aniwa...hary yata mun katha karanne hema akama mee cr aka use karala thiyenawa wage :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    Gannepa ban,oya ganata used japan ekakta yanna,naththam japan alto ekak ganin,kawadahari dawasaka ubata gatta ganata wadiyen hari ekko gatta ganatama hari deganna puliwan,uba hoyanne lassana witharak nam,ara micro eken gennana chinese laddak ganin,thawa aurudu deka thunakin gaththa ganata bagekatath wada aduwen denna puluwan wei,iye ada wahana padapu minissungen upades gannath epa,ada kale samanya minihek wahanayak gannawa kiyana eka lesi wadak newei,ehew eke kollek amaruwe nowatenna thamai mama comment eka damme,owa kiyanne athdakimen macho...good luck