ඩාන්ස්_HELP

kalu_kaputa

Member
Sep 4, 2014
262
18
0
167.jpg


මම වෙඩින් / පාටි වලට ඩාන්ස් කරන්න ගියාම පට්ට කැතයි බන්. යාළුවොත් කිව්වා මට දෙපාරක් විතර.කොච්චර හොදට ඇදන් ගියත් වැඩක් නෑ , ගොන් විදියට නටද්දී කෙල්ලොත් එන්නෙ නෑ නටන්න.
ලස්සනට ඩාන්ස් කරන්න ඉගෙන ගන්න පුළුවන් කොහෙන්ද බන්? ඒවාට ක්ලාස් තියෙනවද ? සෝෂල් ඩාන්සින් කියන්නේ ඕකට නේද ? මේක හදා ගන්න පොඩි හෙල්ප් එකක් දීපල්ලා.. මීගමුව පැත්තේ නම් වඩාත් හොදයි .
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කලු කපුටා සුදුවන තුරු මෝල් ගහේ දලුලන තුරු
    අපි නටමූ ප්‍රීති වීලා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mehema dekuth tiyanawa ban

    Ada kaale wedding ekaka hodata dance kalaa kiyala kello set wena chance eka harima aduyi

    Onna uba millionaire kenek nam mona dance eka dammath ganu set wenawa (hamoma nemeyi namuth athi bahutharayak)

    Anik de thamayi wedding ekakata gihin hodata kaala beela sapak aragena awith thaman athal ekak gatta nam mata nam echcharayi ban :)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113



    Zumba class ekakata giya nam hoda moves tikak igena ganna puluwan. aththam social dancing class ekakata palayan.
    naththan you tube videos dagena practice weyan