ගෙඩියේ විශාලත්වය, කටු සහිත බව සහ එයටම අවේණික වූ සුවද හේතුවෙන් දූරියන් ‘‘පළතුරු ලොවේ රජු“ ලෙස හදුන්වයි. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් මේ වන විට බටහිර රට වලත් ප්රචලිතව ඇත. මෙම පළතුරෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇති ආවේණික සුවදයි. මෙම සුවද ඇතැමෙකුට ඉතාමත් අප්රිය ජනක වන අතර සමහරුන්...