චොක්ලට් වලින් අපිට ලැබෙන වාසි
අපි හැමෝම කන්න කැමති දෙයක් තමා චොක්ලට් කියන්නේ. චොක්ලට් වල අපූරු රහක් විතරක් නෙමෙයි අපේ නිරෝගි පැවත්මට අවශ්‍යය ද්‍රව්‍යයත් තියෙනවා.
1. පර්යේෂණ වලට අනුව ඩාක් චොක්ලට් කන අයගේ රුධිර පීඩනය පාලනය වෙනව වගේම හදවත් රෝගත් අඩු වෙනවා
2. ඩාක් චොක්ලට් කෑවම වෙන පැණි රස වගේම තෙල් කෑම වලට තියෙන ආසාව ගොඩක් අඩු වෙන නිසා ශරීර බර පාලනය කරගන්න පුලුවන්
3. ගර්භණී කාලයේදී චොක්ලට් කන අම්මලාගේ ආතතිය ගොඩක් අඩු වෙනව වගේම ඒ අයගේ දරුවන් ගොඩක් සතුටු දරුවන් හැටියට ලොකු වෙනවා
4. ෆ්ලවනෝල් වලින් ඉහළ චොක්ලට් කෑමෙන් හමට අව්වෙන් සිදුවෙන අනතුරු අඩු කරගන්න පුලුවන්
5. චොක්ලට් කෑමෙන් අපිට ශක්තිය ලැබෙනව විතරක් නෙමෙයි අපේ මොළයට යන රුධිර ප්‍රමාණය වැඩිවෙලා බුද්ධිය වැඩි වෙන්නත් පුලුවන්

බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. 

බුධිමත් අනේ මන්ද හා