පත්තරයක් ගත්තොත්, ගොසිප් අඩවියකට ගියොත් නිතරම පේන්න තියන දෙයක් තමයි වයස් බේදයක් නැතිව සිදුවන සිය දිවි නසාගැනීම්. සමහර කාලවලට රැල්ලට තුන් හතර දෙනා මැරෙනවා. වයස් බේදයක් නැතුව ගොඩක්ම තරුණ සහ මැදිවයසේ අය දිවිනහගන්න සැබෑ හේතුව වෙන්නේ මේ විශාදය( Depression) තමයි. සමාජයේ අනිත් මිනිස්සු අහනවා අපරාදෙනේ...