1. chaminV2

    Solidgeeks

    බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි සෙට් එකක් පොඩි වැඩක් පටන් ගත්තා :D :cool: පොඩි සප් එකක් ඕනි ඉතින් :yes: වැඩේ නම තමා Solidgeeks.com. මෙකයි වෙන්නෙ සීන් එක.. අපි දැනට කරන්නෙ Stickers, Mugs & POLO type T shirts තමා.. මෙන්න site එකෙ link එක : Solidgeeks.com ඉස්සරහට තව products ටිකක් එනවා..Main...
  2. chaminV2

    ආයෙමත් ආදරෙන් !!!

    ආයෙමත් ආදරෙන් !!! එලකිරි එකට ආවෙ ගොඩ කාලෙකින්..වෙන කිසිම හේතුවක් නිස නෙමෙයි...අපි විඳපු...අපි විඳවපු භාතිය අයියගේ කතාව කියවන්න..එක හුස්මට අපි හැමොම ඒ ත්‍රෙඩ් එක කියෙව්වා..ඊලග කොටස දානකම් මග බලන් හිටියා..මම පෞද්ගලිකව මගේ කරගත්ත කතාවක් උනා ඒක..කොහොමහරි කාලය එක්ක කාටත් ඒ කතාව අමතක උනා..මෙක ආයෙත්...
  3. chaminV2

    —–**නාටක හමාරයි**—–

    මේ මගේ දෙවැනි ත්‍රෙඩ් එක..පලවෙනි ත්‍රෙඩ් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා :D ..ගොඩාක් ස්තුතියි..මේ දෙවනි කෙටි කතාව..රසවිඳින්න..තවත් එකක් ඉක්මන්ට ලියලා දාන්නම්.. :yes::yes::yes::yes: ;);););) —–**නාටක හමාරයි**—– රංග ශාලාවේ සෙනඟ ඉක්මනින් වැඩි වන්නට මත්තෙන් ටිකට් පතක් ගැනීමට හැකිවිනි. ශාලාවේ...
  4. chaminV2

    --*ඇය*--

    එළකිරියේ හැමෝටම ආයුබොවන්...ඔන්න මගේ පලවෙනි ත්‍රෙඩ් එක...කිරියේ පොස්ට් කියවන්න අලුත් නැතත් ත්‍රෙඩ් දාන්න අලුත්.. :yes: දන්න දේ අනිත් අය එක්ක බෙදාගන්න කැමති නිසා අලුත් මෙහෙම වැඩේ පටන් ගන්න හිතුනා..විනෝදාංශයක් විදියට කෙටි කතා ලියනවා..ඉතින් එහෙම ලියපු එකක් තමා අද පලවෙනි ත්‍රෙඩ් එක විදියට මම...

    No contents