මචන්ලා , මම දෙසැම්බර් මාසේ බදින්න ඉන්නේ. ;)වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ. (:no: ණය වෙලා කරන්න කැමති නෑ) ඔක්කොම ඉන්නේ 20ක්-25ක් විතර කට්ටිය. නුවර තමා ගන්න ඉන්නේ. හැබැයි මොනවා උනත් ෆොටෝ, වීඩියෝ ටික හොදට ඕනෙනේ. මොකද අන්තිමට අපි දෙන්නට ඉතුරු වෙන්නේ ඕකනේ. ඉතින් නුවර පැත්තේ ඔය වැඩේට හොද...