sony mh750 කැඩුනා මචන්ලා. help plz
අවුරුදු 3ක් පාවිච්චි කරපු sony mh750 හෙඩ්සෙට් කැඩුනා මචන්ලා.
එක කනක් දැන් ඇහෙන්නේ නෑ. මම ගොඩාක් අසාවෙන් use කරපු එකක්. මේකේ ඔරිජිනල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ බන්.බැලුව එක කඩේකවත් ඔරිගිනල් ඒවා නැ . මහ ජරා සද්දක් එන්නේ
.වෙන ඒවා කොච්චර බැලුවත් සෙට් වෙන්නේ නැ අප්පා.

Last edited: