මේ දවස් වල සීතලේ නාන්න කම්මලී.. අපේ මස්සිනා මේ අටමගල ගෙනල්ල මාස ගානක් වෙනව.. අද එලියට අරගෙන සෙට් කරල බැලුව
:yes: youtube video 20ක් විතර බලල.. හිත හදාගෙන සෙටි කලා.. වරදක් නෑ.. හොදට රත් වෙනව.. safety ගැන තමයි අවුල තියෙන්නෙ.. ගොඩක් youtube video වල අවුලක් නෑ කියල තියෙනව හරියට ground වයර් එක...