බ්‍රෝ.. මොකක්ද හොඳ BJ5P or Honda City

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    බ්‍රෝ.. මොකක්ද හොඳ BJ5P or Honda City

    car එකක් ගන්න කියල හිතන් ඉන්නෙ බ්‍රෝ. දැන් මාස ගානක් තිස්සෙ හොයනව, අවසානයෙ BJ5P or Honda City දෙකෙන් එකක් ගන්නව කියල තමයි හිතන් ඉන්නෙ. මේ දෙකම එකම price range එකේ වගේ තියෙන්න.. මේව පාවිච්චි කරන අය හරි දන්න අය හරි පොඩි review එකක් දෙන්න බලන්න.

    Fuel / parts /

    . :yes: :yes:

    128805_b_16560abcf76a09c2aef0eb6733ebdb6c.jpg


    honda_city_a1253254202b3036458_5_orig.jpg
     
    Last edited:

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    BJ5P 2003 model ekak 4 1/2 years use keruwa. kisima awulak nehe. comfortable, good handling. mama use karapu hondama car ekak.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    dekama pawichchi karala na habai mata hitenne BJ5P hodai. ara mazda car lover thread eke balapan oka pawichchi krana ewun ati
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    mazda ekata ynna... :yes::yes::yes::yes:
    city eka indian modl ekak awilla thiynawa ...:shocked::shocked::shocked:
    loko price ekakata yanna beri,hoda sepa ahasuwa penuma thiyana decent car ekak bj5p aya denakota unath a tharam mhansi wenna ona ne mokada mazda eke number eke markt ekata nissan toyota wlata yanna be anisa wahane denna puluwn
    :yes::yes::yes: