1. I Love Mahinda

    I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක්

    I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක් ඇත්ත වශයෙන්ම මා මේ ගිණුම පාවිච්චි කළේ මහින්ද මැතිතුමාගේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ඇති වැරදි සියුම් ලෙස උපහාසයට ලක් කිරීමටයි .:cool: මෙයට කියන්නේ parody කියාය. එහෙත් සමහර එළකිරි සාමාජිකයින්ට මාගේ ක්‍රියාකලාපය පිළිඹදව කිසිඳු අවබෝධයකින් තොරව මා...
  2. I Love Mahinda

    මා දුටු අලංකාර සිහිනය

    මා දුටු අලංකාර සිහිනය මාගේ මිතුරු මිතුරියනේ , ඊයේ රෑ මා ඉතා අලංකාර මනරම්වූ සිහිනයක් දුටිමි. එය මම ඔබලාට කියන්න ඉඩ දෙන්න. :yes: මා මාගේ ශරීරයෙන් නික්ම වී ආකාශයේ පාවී පාවී යනවා දුටිමි. මා ඉහල ආකාශයට ගොස් එක්තරා විශාල වනාන්තරයකට ඇතුල් වූයෙමි. එහි ඉතා අලංකාරවූ වෘක්ෂ ලතාද , වර්ණවත් පලතුරුද ...
  3. I Love Mahinda

    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ

    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ බලන්න පින්වත් චන්දදායකයනි මොහු ජනාධිපති තුමාට කරන අපහාසය :( . අප මිහිඳු නිරිඳාණන්ගේ පෞරුෂයෙන් යුත් posters දැක ඒවාට ඊර්ෂ්‍යාසහගතව අපහාස කරන මෙම තැනැත්තා මිහිඳු මැතිදුන් පරද්දන්න ලංකාවට ආ CIA නියෝජිතයෙකු බවයි ජනාධිපති ඔත්තු සේවය පවසන්නේ . :angry: ඉතින් දැන්...
  4. I Love Mahinda

    Kumaran Pathmanadan දමනය

    ඔබලාට KP තුමාගේ වෙනසක් නොපෙනේද? ඔහු සෑමවිටම සුදු වර්ණයෙන් සැරසී සිටින බවක් නොපෙනේද? එයට හේතුව නම් නාලාගිරි හස්ති රාජයා බුදුරජුන් ළඟ දමනය වූවාක් මෙන් KP තුමා අප ජනපති තුමාගේ ගාම්භීරත්වය ,ගුණ බලය ඉදිරියේ දමනය වූවාය :yes: . දැන් KP ඇල්වතුරත් නිවලයි බොන්නේ :yes:. තවද KP තුමා අප ගලගොඩත්තේ ඥානසාර...
  5. I Love Mahinda

    ජනපති තුමාගේ නෑයෝ

    ජනපති තුමාගේ නෑයෝ මේ මුළු රටම මගේ නෑදෑයෝ මගේ නෑයෝ මේ වැල්ලෙත් ඉන්නවා කුඹුරෙත් ඉන්නවා-ගොඩත් ඉන්නවා - මහින්ද රාජපක්ෂ මෙම ප්‍රකාශය ඉතා බුද්ධිමත්ව විමසා බැලිය යුතු දෙයකි. අපේ මහින්ද මැතිදුන් ගොවිජනතාවට සේවය කරනකොට ඒ වාසිය කුඹුරේ ඉන්න හරකටත් යනවා :yes: . අනික අපේ මහින්ද...
  6. I Love Mahinda

    තුන් පුත් රත්නය ආදර්ශයට ගනිමු

    තුන් පුත් රත්නය ආදර්ශයට ගනිමු දෙමාපියන් තමන්ගේ දරුවන්ව සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත්කිරීමේ උදාහරණයක් තමයි ජනපති තුමාගේ පුත්‍රරත්නයින් තිදෙනා :cool: එක පුතෙක් නාවික හමුදාවට බැඳී මේ රට කුරිරු කොටි ත්‍රස්තයින් ගෙන් බේරාගත්තා. ඔහු නොසිටින්නට යුද්ධය තවමත් ඉවරවී නැත. එක් පුතෙක් ලංකා...
  7. I Love Mahinda

    මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව

    මහින්ද sir ගේ රැස්වීමට සෙනඟ ඇදීම පිළිඹදව මහින්ද sir ගේ meeting වලට සෙනග හෝ ගාලා එනවා :cool: . ඇත්තටම මේ ලඟදි මහින්ද sir ගේ meeting එකක් තියෙනවා කියල මිනිස්සු ඇහුවම , ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් අතින් වියදම් කරගෙන , බස් 100 ක් විතර hire කරගෙන meeting එක බලන්න ආවා. අන්න ඒ බස් ගැන තමයි මේ ලඟදි...
  8. I Love Mahinda

    දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදී

    දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදී දළදා මාලිගාව ඉදිරියේ ලම්බෝගිනි කාර් පැදීම සම්පූර්ණයෙන්ම නිවැරදි :cool: අපේ ගමේ උපාසක අම්මලා සහ පියවරුන් වන්දනා ගමනක් යනවා මෙන් මෙම උතුම් අවස්ථාව දැකබලාගැනීමට මා සමග අලුයම 5 සිට නුවර දෙපස වාඩිවී සිටියේය :( . අප ගමේ වැඩිහිටි වියත් අය නම් පැවසුවේ මෙන්න...
  9. I Love Mahinda

    අයියෝ සිරිසේන

    "2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි". පිටකොන්දක් නැති එකේ හොඳම එක :lol::lol::P එකක් මතක තියාගනිල්ලා , මේ අයවැය හෝ මේ එන ජනාධිපතිවරණය මහින්ද පැරදුනොත් මම...
  10. I Love Mahinda

    මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති

    මෛත්‍රී ජනාධිපති වෙලා විධායක බලතල අගමැති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති 38/1 බලතල අනුව පැය 24 ක්‌ ඇතුළත විධායක බලතල අගමැතිවරයා වෙත පවරා ගැනීමටත් 17 වැනි ව්‍යවස්‌ථාව බලාත්මක කිරීමටත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌...
  11. I Love Mahinda

    බෝසත් මහින්ද

    දුටුගැමුණු රජු මතු බුදුවන මෙතෙ බුදුන් බව ඉතිහාසය කරුණු දක්වයි. එසේ නම් අප වර්තමානය දෙසට හැරෙමු. ජනපති තුමන්ගේ දෛවඥයින් පවසන්නේ ඔහු දුටුගැමුණු රජුන්ගේ නැවත උප්පත්තියක් බවයි. එය අපට ඔහු යුද්ධය නිමා කළ ආකාරය විමර්ශනය කිරීමෙන් ද , ප්‍රභාකරන් එළාර ලෙසද, මහින්ද දුටුගැමුණු ලෙසද සිතිය හැකිය. එසේ නම් ...

    No contents